elephant

අලි මංකඩවල පදිංචිකරුවන් ඉවතට

අලිමංකඩවල පදිංචි ජනතාව එම ස්ථාන වලින් ඉවත් කොට ඔවුන්ට පදිංචි වීමට හා වගාවට වෙනත් විකල්ප සුදුසු ස්ථාන සොයා බලන ලෙස වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නාය. මෙම අලිමංකඩ සියල්ල නැවතත් වන අලින්ට ඔවුන්ගේ වාසස්ථාන කරා ගමන් කිරීමට සුදුසුවන පරිදි වෙන් කිරීම මඟින් අලි මිනිස් ගැටුම පාලනය කිරීමට …

අලි මංකඩවල පදිංචිකරුවන් ඉවතට Read More »