Total lunar eclipse

08 වැනි දා පූර්ණ චන්ද්‍රග්‍රහණයක්

එළැඹෙන 08 වැනි දා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදු වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරක විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි. නැගෙනහිර ක්ෂිතිජයෙන් පස්වරු 5.48ට චන්ද්‍රයා උදාවීමත් සමඟ මෙරට වැසියන්ට එහි අවසාන කොටස පමණක් අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස එළැඹෙන 08 වන දා දිස්වන මෙය පස්වරු 6.19ට අවසන් වන බවද ඔහු කියා සිටියි. …

08 වැනි දා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් Read More »