ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණයට
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 ජනාධිපතිවරය සඳහා ද ඉදිරිපත් වන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. 76 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් ෆෙඩරල් මැතිවරණ කොමිසමට ලිපි ගොනු ද යොමු කර ඇති අතර එහිදී ඔහු තමා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ප්‍රකාශ කර නව ප්රචාරක කමිටුවක් ස්ථාපිත කර තිබේ. ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ට්‍රම්ප් නිල වශයෙන් ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කර …