thirpitakaya

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ කොහේද?

ශ්‍රී ලංකාව පෞඪ ඉතිහාසයකට හිමිකම් කියන ලෝකයේ සුන්දරම රටක්. ස්වාභාවික සෞන්දර්ය අතින් මෙන්ම ඉපැරණි ඉතිහාසයකින් ද ශ්‍රී ලංකාව ‍පොහොසත් ය. අපේ රටේ ඉතිහාසය හරිහැටියට ඉගෙන ගැනීමට, දැන ගැනීමට රටේ පුරවැසියන් වශයෙන් අපට අයිතියක් ඇත. රටක ඉතිහාසය දැන ගැනීමට ඇති ප්‍රබල පිටිවහලකි, ඒ පිළිබඳව ලියැවුණු ‍පොත පත පරිශීලනය කිරීම.අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය …

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ කොහේද? Read More »