Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

cnews lanka

sujewa-dammmika

සත්ත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් කබලෙන් ලිපට

සත්ත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් කබලෙන් ලිපට වට්ටන්න මේ හදන්නේ,අපි ඉල්ලන්නේ මේ කර්මාන්තය පවත්වාගෙන යන්න පහසුකම් සපයන්න කියලා යැයි ජාතික සත්ත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුවේ කැඳවුම්කරු සුජීව ධම්මික මහතා පැවසීය. අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, අද වන විට රටේ පවතින බිත්තර මිළ සම්බන්ධයෙන් රටේම කථා බහක් තියෙනවා,ඊට ප්‍රධාන …

සත්ත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් කබලෙන් ලිපට Read More »

meta

ෆේස්බුක් දැඩි තීරණයක් ගනී

ෆේස්බුක් මවු සමගම වන Meta සමගමේ ආදායම පහත වැටීම නිසා වියදම අඩුකර ගැනීමේ පියවරක් ලෙස මාර්ක් සකර්බර්ග් විසින් රැකියා කප්පාදුව සිදු කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. මේ පිළිබඳව මාර්ක් සකර්බර්ග් විසින් සැප්තැම්බර් අග දී සේවකයින්ට දන්වා සිටිය බවත් ඒ අනුව සමාගමේ සේවකයන් 10% කට පමණ මෙම රැකියා කප්පාදුව බලපානු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. …

ෆේස්බුක් දැඩි තීරණයක් ගනී Read More »

Total lunar eclipse

08 වැනි දා පූර්ණ චන්ද්‍රග්‍රහණයක්

එළැඹෙන 08 වැනි දා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදු වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරක විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි. නැගෙනහිර ක්ෂිතිජයෙන් පස්වරු 5.48ට චන්ද්‍රයා උදාවීමත් සමඟ මෙරට වැසියන්ට එහි අවසාන කොටස පමණක් අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස එළැඹෙන 08 වන දා දිස්වන මෙය පස්වරු 6.19ට අවසන් වන බවද ඔහු කියා සිටියි. …

08 වැනි දා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් Read More »

pak-vs-sf

දකුණු අප්‍රිකාවට අද තීරණාත්මක තරගයක්

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ දෙවන කාණ්ඩයේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. ඒ, දකුණු අප්‍රිකාව සහ පකිස්ථානය අතරයි. තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතව ඇත්තේ සිඩ්නිහීදීයි. දකුණු අප්‍රිකාව තමන් සහභාගී වූ තරග තුනෙන් තරග දෙකක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ මේවනවිට දෙවන ස්ථානයේ පසුවනවා. පකිස්ථානය තමන් සහභාගී වූ තරග තුනෙන් …

දකුණු අප්‍රිකාවට අද තීරණාත්මක තරගයක් Read More »

ruwan

බියගමට අංග සම්පූර්ණ නව රෝහලක්

බියගම රෝහල ආශ්‍රිතව වෙල්නස් විලේජ් (Wellness Village) සංකල්පයට අනුව නව රෝහලක් ඉදි කිරීමට අදාළ ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට වෙල්නස් විලේජ් සංකල්පය ක්‍රියාවට නැංවෙන අතර “මෙඩිකල් ටුවරිසම්” ප්‍රවර්ධනය එහි ඉලක්කය වී …

බියගමට අංග සම්පූර්ණ නව රෝහලක් Read More »

maha-kannaya

ගොවීන්ට මහ කන්නයට වගා ණය නිකුත් කිරීම ඇරඹේ

ගොවීන්ට ඉදිරි මහ කන්නය සඳහා ගොවි බැංකු මගින් වගා ණය නිකුත් කිරීම ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. එය සංකේතවත් කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වගා ණයලාභී ගොවීන් 11 දෙනෙකුට රුපියල් 50,000 බැගින් ලබාදීමට කටයුතු කළ බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. මෙම වසර තුළ වගා කටයුතු සඳහා ගොවි බැංකු විසින් රුපියල් බිලියන 7,124 ක්, …

ගොවීන්ට මහ කන්නයට වගා ණය නිකුත් කිරීම ඇරඹේ Read More »

Scroll to Top