Children are victims of poor nutrition

දරුවෝ මන්ද පෝෂණයට බිලි වෙති

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ මන්දපෝෂණය මේ වන විට ඉහළ යමින් ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඩබ්ලිව් කේ ඩබ්ලිව් සරත්චන්ද්‍ර කුමාරවංශ මහතා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය කළේය. මේ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 2019 – 2021 වර්ෂ වලදී මෙම තත්වය අඩුව පැවති බවත් ඉන් පසුව මෙහි වර්ධනයක් දක්නට ලැබෙන බව ඔහු වැඩිදුරටත් …

දරුවෝ මන්ද පෝෂණයට බිලි වෙති Read More »