මහින්දාගමනයෙන් සිදු වූ සංස්කෘතික ප්‍රබෝධය

බුදු පියාණන් වහන්සේ මුළු ලොවටම උතුම් දහමක් හඳුන්වා දීම නිසා ලෝකයේ සදා පූජනීයතවයට පත් වූවාක් නේ ම ශ්‍රී ලංකා වාසීන්ට මේ උතුම් දහම හඳුන්වා මිහිඳු මාහිමියන් වහන්සේ ඒ තරමටම වැදගත් සේ සලකනු ලබයි. අප මිහිඳු මාහිමියන් හඳුන්වනුයේ ‘අනුබුදු’ උප පදය ද පෙරටු කොටය. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම අධිරාජයා ලෙසට සලකනු ලබන අශෝධ මහාධිරාජයාගේ දායකත්වයෙන් පැවති තුන්වන ධර්ම …

මහින්දාගමනයෙන් සිදු වූ සංස්කෘතික ප්‍රබෝධය Read More »