පෙබරවාරි 14 – බෞද්ධ කොඩියේ උපත
මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට බෞද්ධාගමේ සදහම් පණිවිඩය රැගෙන ආ සමයේ සිට රජයේ නිවාඩු දිනයක් වූ වෙසක් පුන් පොහෝදින නිවාඩුව බෞද්ධයාට අහිමි වන්නේ පෝක් නම් ඕලන්ද ජාතික ආණ්ඩුකාරවරයාගේ නියෝගයකින් වසර 1770 දීය. ඔහු පොහොය දින නිවාඩුව අහෝසි කර ඒ වෙනුවට ඉරිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්රකාශයට පත් කළේය. මෙලෙස තම උතුම් ආගමික උරුමයේ වරප්රසාදය අහිමි …