දරුඵල පමා නොකර ජයගන්නට ආයුර්වේද ප්රතිකාර
වත්මන් ජීවන රටාවත් ආහාර ක්රමයත් හේතුවෙන් අතීතයේ නොපැවති රෝග ගණනාවක් අලූතින් හඳුනාගෙන ඇත. එන්ඩොමෙටි්රයෝසිස් නමින් හඳුන්වන කාන්තා රෝගයද එබඳු රෝගයකි. ඔසප් වීමේදී අධික වේදනාවක් හෝ දරුඵල පතන කාන්තාවන්ගේ දරුඵල ප්රමාදයට හේතුවක් ලෙස හඳුනා ගන්නා මෙම රෝග තත්ත්වය විවිධ වයස් සීමාවන්වල විවාහක මෙන්ම අවිවාහක කාන්තාවන් අතර දක්නට ලැබේ. එන්ඩොමෙටි්රයෝසිස් රෝගයේ ප්රධාන ලක්ෂණය වන්නේ ඔසප්වීම ආශි්රත අධික …