ඔන්ලයින් ආරක්ෂණ පනතට, තාක්ෂණික දැවැන්තයින්ගෙන් ප්‍රතිචාර
ඔන්ලයින් වෙළෙඳාම සඳහා නව කෙටුම්පතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. ඒ ඔන්ලයින් හරහා සිදු කරන වෙළෙඳාම් මේ වන විට වැඩි වී ඇති බැවින් බවයි අමත්‍යවරයා පැවසුවේ. ඔන්ලයින් වෙළෙඳාමේදී පාරිභෝගිකයාට සිදුවන අසාධාරණයන් සම්බන්ධයෙන් පැමිණිලි සිදුකිරීමට අවස්ථාවක් නොමැති බවත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවත් අමාත්‍යවරයා පැවසයි. සමාජයේ …
ඔන්ලයින් ආරක්ෂණ පනතට, තාක්ෂණික දැවැන්තයින්ගෙන් ප්‍රතිචාර Read More »