සතියකින් මහවැලි වතුර නොලැබුනොත් අටමස්ථානයටත් වතුර නෑ
අනුරාධපුර දිස්ත්රික්කයේ මේ දිනවල පවතින වියලි කාලගුණය හා සුළං හේතුවෙන් වැව් වල ජල මට්ටම සීඝ්රයෙන් පහත වැටීම නිසා තවත් සතියකින් පමණ පසු අනුරාධපුර තිසාවැව නුවරවැව හා තුරුවිල යන වැව් තුන සදහා මහවැලි ජලය නොලැබුණොත් අනුරාධපුර නගරය හා තදාසන්න ප්රදේශවල පදිංචි ජල පාරිභෝගිකයන් හැට දහසකට පමණ දිනක් හැර දිනක් පානීය ජලය සැපයීමට සිදුවනු ඇති බව ජාතික …
සතියකින් මහවැලි වතුර නොලැබුනොත් අටමස්ථානයටත් වතුර නෑ Read More »