Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

aboutceylon

දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං සමඟ වැසි

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්ක වලත් විටින්විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. නැගෙනහිර සහ ඌව පලාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට …

දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං සමඟ වැසි Read More »

weather in sri lanka

නිරිතදිග මෝසම් තත්ත්වයේ බලපෑම තවදුරටත්

සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (30)  නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයෙන් ඒ බව පෙන්වා දෙයි. ඒ හේතුවෙන් අද දිනයේත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවෙයි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, …

නිරිතදිග මෝසම් තත්ත්වයේ බලපෑම තවදුරටත් Read More »

ෂොපිං බෑග් සඳහා පාලන මිලක් නියම කරයි

ෂොපිං බෑග් සඳහා පාලන මිලක් නියම කිරීම සම්බන්ධයෙන් රජයේ පරිසර අංශවල අවධානය යොමුවී ඇත. සුපිරි වෙළෙඳසල්වලන් මෙතෙක් නොමිලේ නිකුත් කරන ෂොපිං බෑග් සඳහා යම් මුදලක් අය කළ හැකි බව පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ලබා දුන්නේය. මේ අනුව කුඩා, මධ්‍යම සහ විශාල ප්‍රමාණයේ ෂොපිං බෑග් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට නියමිත අතර, ඊට අදාළ රෙගුලාසි සකස් …

ෂොපිං බෑග් සඳහා පාලන මිලක් නියම කරයි Read More »

srilankacric

ශ්‍රී ලංකාව අද පළමු පුහුණු තරඟයට

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිත පුහුණු තරග දෙකෙන් පළමු තරගය අද (28) පැවැත්වීමට නියමිතව තිබේ.ඒ නෙදර්ලන්තයට එරෙහිවයි. මෙම තරගය ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ලෝඩර්හිල්හි Central Broward Stadium ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. දිවා තරගයක් ලෙසින් පැවැත්වෙන මෙය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භවීමට නියමිතයි.මෙම තරගයෙන් අනතුරුව එළබෙන 31වැනිදා දෙවැනි පුහුණු …

ශ්‍රී ලංකාව අද පළමු පුහුණු තරඟයට Read More »

lanka c news sinhala

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන අලුත් අරංචියක්

2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් ‌පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තුමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සති අන්තයේ දී අදාළ ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. මෙම වසරේ ජනවාරි මාසයේ දී පැවැති මෙම විභාගයට අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනී සිටි …

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන අලුත් අරංචියක් Read More »

වෙසක් සතිය ඇරැඹෙයි

මෙවර වෙසක් මහෝත්සවය වෙනුවෙන් ප්‍රකාශයට පත් කර ඇති ජාතික වෙසක් සතිය අදින් (21) ඇරඹේ. හෙට සිට 27 වැනිදා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශිත අතර මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සැලසුම් කර තිබේ. ජාතික වෙසක් සතිය නිමිත්තෙන් සමාරම්ක උත්සවය අද (21) අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මෙම …

වෙසක් සතිය ඇරැඹෙයි Read More »

weather at colombo today tomorrow weather weather is today weather at colombo satellite weather sri lanka

පෙර මෝසම් කාලගුණයෙන් ලංකාවට බලපෑම්

නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීයවීමත් සමග දිවයිනට බල පෑ හැකි ආපදා හානි අවම කර ගැනීම අරමුණු කරගනිමින් පාර්ශවකාර ආයතනවල පුර්ව සුදානම කුමන ආකාරයෙන් පැවතිය යුතුද යන්න පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම හා සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම වෙනුවෙන් සංවිධානය කරන මෝසම් ආපදා පෙරසුදානම් කමිටු දැනුවත් කිරීමේ වැඩසටහන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ. ජී ධර්මතිලක, ආපදා කළමනාකරණ …

පෙර මෝසම් කාලගුණයෙන් ලංකාවට බලපෑම් Read More »

aboutceylon

උෂ්ණත්වය පාලනයට මංමාවත්වල ඉන්ටලොක් ගල් වෙනුවට කුඩා ප්‍රමාණයේ පැළ

කොළඹ නගරයේ උෂ්ණත්වය පාලනය කිරීම උදෙසා මංමාවත්වල ඉන්ටලොක් ගල් වෙනුවට කුඩා ප්‍රමාණයේ පැළ සෑදීමේ ව්‍යාපෘතියක් කොළඹ මහ නගර සභාවෙන් ආරම්භ කර තිබේ. ප්‍රධාන මාර්ග මධ්‍යයේ ඉන්ටර්ලොක් ගල් අතුරා තිබීමෙන් නගරයේ උෂ්ණත්වය අඩු වීමට ක්‍රමවේදයක් නොමැති බව කොළඹ නගර සභාවේ ඉඩම් හා පාරිසරික සංවර්ධන අංශයේ ඉංජිනේරු ඉන්දික පතිරණ පැවසීය. එමෙන්ම ශාක විශේෂඥ සුනිල් ගමගේ පෙන්වා දෙන්නේ …

උෂ්ණත්වය පාලනයට මංමාවත්වල ඉන්ටලොක් ගල් වෙනුවට කුඩා ප්‍රමාණයේ පැළ Read More »

nadisha

නදීෂාගෙන් රන් පදක්කමක්

2023 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන ඒමට නදීෂා රාමනායක සමත් වී තිබේ. ඒ, මීටර් 400 කාන්තා අවසන් තරගයේදී පෞද්ගලික හොඳ ම දක්ෂතාව (52.61) පිහිටුවමිනි.ඇය ඉසව්ව තත්පර 52.61කින් අවසන් කර ඇත. තායිලන්තයේ, බැංකොක් නුවර මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වෙයි.

Scroll to Top