ට්විටර් සේවකයින් සියයට 75 ක් රැකියා අවධානමක්
ලෝකප්‍රකට සමාජ මාධ්‍ය මෙන්ම තොරතුරු හුවමාරු ජාලයක් ද වන ට්විටර් සමාගමේ සේවයින්ගෙන් සියයට 75 ක් ඉවත් කිරීමේ සැලසුමක් ඇතැයි අමෙරිකානු මාධ්‍ය අද වාර්තා කළා. ඒ, ලොව අංක එකේ ධනපතියා වන එලෝන් මස්ක් විසින් ට්විටර් සමාගම මිලදී ගැනීමේ ගණුදෙණුවේ එක් කොටසක් ලෙසයි. මෙම ගණුදෙණුවට පෙර ට්විටර් ශ්‍රම බලකායෙන් 4 න් එකක් කපා හැරීමට සැලසුම් කර ඇති …