ළමා විය අයිති කාටද?

තාම ඉස්කෝලෙ පටන් අරගෙන දවස් තුනයි. 6 පන්තියේ රත්නායකට හොඳටම බණින්න හිතුනා. පන්තියෙ ඉන්න දක්ෂම, කීකරුම ළමයා හිතාගන්න බැරිතරමේ අකීකරුකමක් කළාම නොබැණ ඉන්න හිතේවිද? රත්නායක සටහන් ‍පොතේ සටහන් ලියපු කොළ ඉරලා. “මොකක්ද ළමයා මේ කරපු දේ? ඇයි එහෙම කළේ?”උත්තර නෑ. රත්නායක බිම බලාගෙන ඇඟිල්ලෙන් සිමෙන්ති ‍පොළොවෙ වළක් හාරන්න හදනවා. මගේ හිත ඇතුළට සර්පයෙක් වගේ තරහ …

ළමා විය අයිති කාටද? Read More »