බිරිඳට ඇති ආදරය නිසාම ඇයට දිවි නසාගන්නට උදව් කිරීමට සැරසුන ස්වාමිපූරුෂයෙක්

ලෝකයේ නන් දෙසිින් අපිට වරින් වර “අමූතු” කතන්දර අහන්න ලැබෙනවා. මේත් ඒ වගේ “අමූතු”හා අනූවේදනීය කතාවක්. අපි මේ කතාවේ ප්‍රධාන කාන්තා චරිතය ජෙනී මහත්මිය ලෙස හඳුන්වමූ. ඊට හේතුව උසාවි නියෝගයකට අනූව ඇගේ සැබෑ අනන්‍යතාවය මාධ්‍යවලට හෙළි වී නොතිබීමයි ජෙනී 1997 සිට  මොළයේ රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. දැන් ඇගේ රෝගය බරපතල වී ඇති අතර මෙම රෝගය නිසා …

බිරිඳට ඇති ආදරය නිසාම ඇයට දිවි නසාගන්නට උදව් කිරීමට සැරසුන ස්වාමිපූරුෂයෙක් Read More »