වෙලාවට වැඩ කළ ශ්‍රීලංකන් ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රීලංකන් ගුවන් සේවය මාස 12 කට අඩු කාලයකදී දෙවැනි වරටත් ලෝකයේ වඩාත්ම නියමිත වේලාවට මෙහෙයුම් වැඩි වශයෙන් සිදුකළ ගුවන් සමාගම ලෙස (world’s most punctual airline) තේරී පත්වී ඇත. මේ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය 2019 මැයි මාසයේ දී 90.75% ක ගුවන් ගමන් මෙහෙයුම් නිසි වේලාවට සිදුකර තිබේ. පසුගිය වසරේ එනම් 2018 සැප්තැම්බර් මාසයේ 91.37% ක ප්‍රතිශතයක් …