B.1.1.7. ප්‍රභේදයේ මෙරට ආසාදිතයන් 16 ක්
බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් අසූ දෙකකට ව්‍යාප්ත වී ඇති B.1.1.7. නව කොරෝනා වයිරස ප්‍රභේදය මෙරට ප්‍රදේශ කිහිපයකින් හඳුනාගනු ලැබුවේ ඉකුත් ජනවාරි මුල් සතියේ හා පෙබරවාරි අතර කාලයේදී ආසාදිත වූවන්ගෙන් ලබාගත් ජෛව සාම්පල පරීක්ෂණවලින් යැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තවේද හා සෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. ශීඝ්‍රයෙන් පැතිර යන මෙම B.1.1.7. …