නිරිතදිග මෝසම් සක්‍රීය වේ – ගිගුරුම් සහිත වැසි – අකුණු අනතුරු
ඉදිරි දිනවල (ජුනි මස 03 දින සිට) නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වේයැයි අපේක්ෂා කෙරේ. ඒ හේතුවෙන් ජුනි මස 03 වනදා සිට, දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වය වැඩිවීමේ ඉහල හැකියාවක් පවතී. දකුණු පළාතෙත් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර එම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක …
නිරිතදිග මෝසම් සක්‍රීය වේ – ගිගුරුම් සහිත වැසි – අකුණු අනතුරු Read More »