Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ගිං

කළු, ගිං සහ නිල්වලා ජල මට්ටම් තවත් ඉහළට

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු, ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි. ගිං ගගේ ජල මට්ටම තවලම සහ බද්දේගම ප්‍රදේශවලින් තවදුරටත් ඉහළ යමින් පවතින නිසා බද්දේගම, බෝපෝ පෝද්දල, වැලිවිටිය දිවිතුර, නාගොඩ, නියාගම, තවලම සහ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කළ …

කළු, ගිං සහ නිල්වලා ජල මට්ටම් තවත් ඉහළට Read More »

නිල්වලා, ගිං සහ කළු පිටාර ගලයි

නිල්වලා, ගිං සහ කළු යන ගංගා කිහිපයක ජල මට්ටම ද මේ වන විට ඉහළ ගොස්  පහත්බිම්වල ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි. නිල්වලා ගගේ පානදුගම ජල මිණුම් ස්ථානයේ ජල මට්ටම මහ ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති බවත් බද්දේගම සහ තවලම ජල මිණුම් ස්ථානවල ජල මට්ටම සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති අතර …

නිල්වලා, ගිං සහ කළු පිටාර ගලයි Read More »

Scroll to Top