කාමාතුරයන්ට ජීවිතය බිලි වූ නිශාදි
උදෑසන වුවත් ඉර හැංගී වැහි අඳුර ඉහිරී තිබිණි. නිශාදි බුද්ධිකා වෙනදා මෙන්ම රැකියාවට යන්නට නිවසින් එළියට බැස්සාය. පුරාණ මීරිගම කුරුඳුවත්තේ සිට අගනුවර වූ රැකියා ස්ථානයට ඇය ගියේ දුම්රියෙනි. දුම්රියට ගොඩවන්නේ විල්වත්ත දුම්රිය ස්ථානයෙනි. නිශාදි සේවය කළේ අගනුවර පිහිටි පෞද්ගලික රැකියා ආයතනයකය. ඇය එම රැකියාව රැකියාවක් වුවමනා නිසාම තෝරා ගත්තා මිසක ආසාවෙන් හිටියේ ගුරුවරියක වන්නටය. ඒ …