කළු කඩ ලෙඩේට බෙහෙත “සුපර් මාකට්”
ලොකු මිනිස්සුන්ට බඩු ගන්නට “සුපර් මාකට්” සෑම නගරයකම ඇත. ඔවුහු සතියකට දෙකකට සෑහෙන්නට ඒවායින් බඩු ගෙන යති. පොඩි මිනිසුන් නිතරම බඩු ගන්නේ සිල්ලර බඩු කඩවලිනි. ඒ කිලෝ ගණන්වලින් නොව ග්රෑම් ගණන්වලිනි. ඒ ද නැති බැරිකමටයි. ඒත් මේ නැතිබැරි මිනිසුන් තවත් නැත්තටම නැති කරන්නට සිල්ලර කඩ මුදලාලිලා සෑදි පැහැදී සිටිති. එසේ කියන්නේ හේතුවක් ඇතිවයි. කඩයෙන් කඩයට …