වසර බිලියන ගණනක් පැරණි ෆොසිල හමුවෙයි
ආක්ටික් කැනඩාවෙන් සොයාගත් මෙම ෆොසිල විශේෂය විද්‍යාඥයින් පවසන අකාරයට වසර බිලියන ගණනකට වඩා පැරණිය. මෙම ෆොසිල විශේෂය දිලීර ලෙස පරිණාමය වී ඇති අතර සෛල බිත්තිවල හයිඩ්රජන් අඩංගු වන බවද පවසයි. බෙල්ජියමේ ලයිජි විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥ කෝරන්ටන් ලොරන් සහ ඔහුගේ සගයන් ෆොසිල සොයාගත් අතර, ආක්ටික් කැනඩාවේ ප්‍රදේශයකින් සොයා ගැනීම් කරන ලදී. එය සැබවින්ම දිලීරයක් නම් මෙය …