අතීතයේ විසූ අදිකාරම්වරුන් ගැන තොරතුරු බිඳක්
වර්තමානයේ මෙන් අතීතයේ පාලන ව්‍යූහය සංවිධානය වී ඇත්තේ ක්රමානූකූල පරිපාලන රටාවකට අනූවයි. එනම් රාජ්‍ය පාලනයේ එක් එක් විෂයයන් සඳහා වෙන් වූ නිලධාරීන් පිරිසක්ද එදා වූවා. මේ සංවිධානගත පාලන ව්‍යූහයේ හෙවත් රාජ සභාවේ ඉහළම ස්ථානය හිමි වූයේ රජූටයි. මෙරට අවසන් පාලන යූගය වූ මහනූවර යූගයේ රාජ්‍ය සභාවේ සිටි උසස්ම රාජ්‍ය නිලධාරියා සහ පාලන බලතල අතින් රජූට …