පවුල් අවුල් ඇති කරන හේතුව මෙන්න
එක්තරා ධීවරයෙක් තමන්ගේ තෙප්පමෙන් (කුඩා ධීවර යාත්රාවන් මුහුදු ගිහින් මාළු ටිකක් අල්ලාගෙන එය විකුණා බොහෝම සන්තෝෂෙන් සුරුට්ටුවකුත් උරමින් ගිමන් හරින විට ඒ අසලට පැමිණි බෝට්ටු මුදලාලි කෙනෙක් මෙසේ ඇසීය. ඇයි මොකද කම්මැලිකමට නිකන් ඉඳගෙන ඉන්නේ, මාළු නැද්දැයි ඇසීය. ධීවරයා කීවේ, “නැහැ… මුහුදු ගිහින් තමා ආවේ… මාළු ටිකක් තිබුණා…” එහෙම නම් ඉතින් මාළු ටික විකුණා ගත්ත …