පිටසක්වල ජීවීන් සිටිය හැකි ග්‍රහලෝකයක් සොයා ගනියි
තාරකා විද්‍යාඥයින් විසින් ප්‍රථම වතාවට වාසයට සුදුසු ජලය පවතින පිටසක්වල ජීවීන් සිටිය හැකි ග්‍රහලෝකයක් හඳුනාගෙන ඇත.හබල් දුරේක්ෂය මගින් සිදුකළ නිරීක්ෂණ ඔස්සේ ලබාගත් තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් විද්‍යාඥයින් මෙම සොයාගැනීම් කර ඇත.මෙම ග්‍රහලෝකය K2-18b ලෙස නම් කර ඇති අතර පෘථිවියට සමාන බව තාරකා විද්‍යාඥයෝ පවසති. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 111 ක් – සැතපුම් මිලියන 650 ක් පමණ …
පිටසක්වල ජීවීන් සිටිය හැකි ග්‍රහලෝකයක් සොයා ගනියි Read More »