දොරමඩලාව නොදත් තොරතුරු බිදක්
මිහින්තලය පසු කළ ඉක්බිති සුඛ නම්ය කාවේයා්ක්ති උච්චාරණයක් සහිත දොරමඩලාව නම් ග්රාම නාමය දැක්වෙන නාම පුවරුවක් දැකිය හැකිය. දොරමඩලාව නාම පුවරුව දුටු විට නිතැතින් මහාවංශයේ ඇතුළත් ද්වරමණ්ඩලකං අගා (දොරමඩලාවට ගියාය) යන පාලි පාඨය සිහිපත් වේ. පණ්ඩුකාභය කතාව සහිත මහාවංශයේ ආරම්භක පරිච්ජේද කිහිපයක් පාඨ ග්රන්ථයක් ලෙස කුමක් හෝ විභාගයක් සඳහා ගැඹුරෙන් හැදෑරීමට සිදුවිය. එසේම මහින්දාගමනයට පෙර …