ජීවිතය සාර්ථක වීමට වඩාත් හරි දේ තෝර ගන්න
මට සේවාව කරන මීසමේ නව යොවුන් වියේ සිටින දරු දැරියන් සඳහා ජීවිත අවබෝධතා වැඩසටහන් කිරීම ඉලක්ක කරගෙන යොවුන් කඳවුරක් පැවැත්වෙන බැවින් එයට සහභාගි වන්නැයි ආරාධනා කළෙමි. මා සති දෙකකට පෙර සිටම ඉරිදා පූජාවල් ඔප්පු කරන අවස්ථාවලදී මෙම වැඩසටහන ගැන දරුවන්ට සහ දෙමාපියන්ට මතක් කළේ කෙසේ හෝ දරුවන්ව මෙයට යොමු කරවා ගැනීමේ අවශ්‍යතාව නිසාය. වැඩසටහන පවත්වන …