හාස්කම් පිරි ගලේ දේවාලය (වීඩියෝ)
මිනුවන්ගොඩ වෑගොව්ව ගලේවෙල නමින් ප්‍රසිද්ධ වෙල් යාය දිවුලපිටිය – මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ සිට බලන විට ඉතා රමණීය වූ වෙල්යායකි. වෙල් යායට පෝෂණය දෙන ඇළ මාර්ගය වෙල් ඉස්මත්තේ සිට නිහඩව ගලා බසින්නේ යාය මැද පිහිටි ගල් තලාව මතිනි. මීට වසර 150 පමණ කාලයකදී ගල් තලාව මත කුඩා නුග පැළයක් දලුලා වැඩෙන්නට විය. එදා පැරැන්නන් මේ නුග …