ඉන්දියාවේ විරෝධය මැද ICC ය කි‍්‍රකට් තරග වැඩිකරයි
2023 වසරේ සිට 2031 දක්වා කාලය තුල ලොවපුරා සංවිධානය කරන කි‍්‍රකට් තරග වැඩිකිරීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර ඇත.මෙම තීරණයට ඉන්දියාව සිය විරෝධය පළ කර ඇත. එම විරෝධය නොතකමින් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය නිකුත් කළ නව තරග සැලසුමට අනුව 2023 වසරේ සිට 2031 දක්වා කාලය ලොව පුරා පැවැත්වීමට නියමිත ප්‍රධාන කි‍්‍රකට් තරගාවලි සංඛ්‍යාව 24 ක්. ඊට …
ඉන්දියාවේ විරෝධය මැද ICC ය කි‍්‍රකට් තරග වැඩිකරයි Read More »