අකිල ධනංජයට වසරක තරග තහනමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට අගෝස්තු මස 29 වනදා සිට 2020 වසරේ අගෝස්තු මස 29 වනදා දක්වා තරග තහනමක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විසින් පනවා තිබේ. අයි.සී.සී.යේ නියමය පරිදි ඉන්දියාවේ චෙන්නායි නුවර ශ්‍රී රාමචන්ද්‍ර වෛද්‍ය විද්‍යාලයේදී අකිලගේ පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂණයට භාජනය කරනු ලැබූවේ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවට …