Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර කලාපයට මේ දින වල හදිසියේ හිම පතනයක් වාර්තා වී ඇත. 2015 වසරෙන් පසු ඔස්ට්‍රේලියාවට ශීත කාලගුණයක් බලපා තිබේ.

ඉන්දියාවේ ප්‍රදේශ රැසකට සෙල්සියක් අංශ 45ට වැඩි උෂ්ණත්වයක්  වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රාජස්ථාන්හි උතුරු ප්‍රදේශයේ පසුගිය ඉරිදා

මේ දවස්වල උදාරි වර්ණකුලසූරිය කාර්යබහුලත්වයේ උපරිම තැනට ඇවිල්ල ඉන්න රංගන ශිල්පිනියකි. ඇයට බොහෝදෙනෙක් ආදරය කරන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැත්වුනු තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් විය. ඇෆ්ගනිස්ථාන නායකයා මුලින්ම පන්දුවට පහරදීමට

2019 ලෝක කුසාලන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවෙනි තරගය අද ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වේ. ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 3.00ට

“අපේ කම රැකගෙන අපේ රට පෙරටම” යන නැවුම් සංකල්පය යටතේ, 100%ක් දේශීය ව්‍යාපාර සමූහයක් වන “නෙල්නා”, පසුගියදා සිය 20 වැනි

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම් හිස්බුල්ලා , රජයේ මුස්ලිම් මැති ඇමතිවරු ඉවත්

ආණ්ඩුව නියෝජනය කල මුස්ලිම් කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් , කැබිනට් නොවන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය

නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ හේතුවෙන්, දිවයිනේ  නිරිතදිග කොටසේ

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ධුරයෙන් ඉවත් විමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිලිගත් බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ …

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Read More »

සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්

සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්

අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහමා පැමිණිල්ලක් ‌යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected]

සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක් Read More »

රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය

රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය

මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකා‍ය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් …

රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය Read More »

ජනප්‍රිය ලිපි

කාලීන පුවත්

එතෙර පුවත්

ක්‍රීඩා පුවත්

Scroll to Top