Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ප්‍රහාරක පිතිකරුවන් රැසක් සිටින ප්‍රබල කණ්ඩායමක්  වන  බටහිර ඉන්දීය කොදව් පිල පරදවා ලකුණු 15ක ජයක් අත්කර ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්

වවුනියාව, සුන්දරපුරම්, නාගතම්බිරාන් කෝවිලේ පිළිමයක නේත්‍රාවලින් රුධිරය ගලන බව ප්‍රදේශවාසීහු පවසයි. ඊයේ (05) දිනයේ අදාළ පිළිමයේ නේත්‍රාවලින් රුධිරය ගැලීම පටන්ගෙන

කොලොම්බියාවේ සාම්ප්‍රදායික ටොමැටිනා උත්සවය පසුගියදා පැවැත්වුණි. පුද්ගලයන් එකිනෙකා වෙත තක්කාලි වලින් පහරදීම මෙහිදී සිදු කෙරෙයි. ‍කොලොම්බියාවේ සුතමර්චාන් නගරයේ පැවති ටොමැටිනා

ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් ඉල්ලා චීනයේ බීජිං නුවර ටියනන්මෙන් චතුරස්‍රයේදී විරෝධතාවක නිරත වූ සිසුන් ඇතුළු දහස් සංඛ්‍යාත පිරිසක් ඝාතනය කරමින් සිදුකළ සංහාරයට

වත්මන් ජීවන රටාවත් ආහාර ක‍්‍රමයත් හේතුවෙන් අතීතයේ නොපැවති රෝග ගණනාවක් අලූතින් හඳුනාගෙන ඇත. එන්ඩොමෙටි‍්‍රයෝසිස් නමින් හඳුන්වන කාන්තා රෝගයද එබඳු රෝගයකි.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරගය එංගලන්තයේ සවුත්ඇම්ප්ටන්හිදී  පැවැති තරගයෙන් ඉන්දියාව කඩුළු 6කින්

ඔස්ට්‍රේලියාවට මීළඟ තරගයේදී සුපිරි ක්‍රීඩකයන්ගෙන් සමන්විත කොදෙව් පිලෙන් තියුණු තර්ජනයක් එල්ල වන බවත් ඊට සූදානම් විය යුතු බවත් ඔස්ට්‍රේලියානු හිටපු

ඉදිරි ජනාධිපතිවරණයට තමා යළි තරග නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් හමුවෙන් පසුව ඇමතිවරුන් සමග පවසා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කරමින් ශ්‍රී ලංකාව ඩක් වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 34 කින් ඇෆ්ගනිස්තානය පරාජය කළේය.

රුධිරය , එන්නත් ආදී හදිසියේ අවශ්‍ය වන සෞඛ්‍ය පහසුකම් ලබාදීමේදී ඩ්‍රෝන තාක්ෂණය භාවිත කළ හැකි බව වෛද්‍ය විශේෂඥයෝ පවසති. කොළඹ

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ …

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Read More »

සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්

සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්

අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහමා පැමිණිල්ලක් ‌යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected]

සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක් Read More »

රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය

රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය

මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකා‍ය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් …

රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය Read More »

ජනප්‍රිය ලිපි

කාලීන පුවත්

එතෙර පුවත්

ක්‍රීඩා පුවත්

Scroll to Top