ලොව පැරණි ධජයට වසර 800 ක්
1219 වර්ෂයේ නිර්මාණය කල දැනට ලොකයේ පවතින පැරණිම ධජය ලෙස සැලකෙන්නේ ඩෙන්මාර්කයේ ජාතික ධජයයි. රතු පැහැති පසුබිමේ සුදු පැහැති කුරුසයක්
බෞද්ධාලෝක පොසොන් මහා තොරණ වීවෘත වේ
සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් බෞද්ධ සම්මේලන පරිශ්‍රයේදී 18 වන වරටත් ඉදිරිපත් කරනු ලබන බෞද්ධාලෝක පොසොන් මහා තොරණ විපක්‍ෂ
දුම්රිය වර්ජනය කල් යයි – වෘත්තීය සමිති දැඩි ස්ථාවරයක(Update)
කලින් සැලසුම් කල පරිදි අද (19) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය හෙට (20) පස්වරු 2.00 දක්වා
කෝපි කෝප්පයක් පානයට පුද්ගලයන් හත්සිය තිස් නව දෙනෙකු
ලොව විශාලතම කෝපි කෝප්පය නිමවා ගිනස් ලෝක වාර්තා පිහිටුවීමට කොලොම්බියාව සමත්වෙයි. කොලොම්බියාවේ චින්චිනා කඳුකර ප්‍රදේශය එරට කෝපි වගාවේ හදවත ලෙස
ලංගමට සුඛෝපභෝගී බස්රථ
මහජනතාවට නවීන තාක්ෂණයෙන් යුත් ප්‍රවාහන සේවාවක් ලබාදීම, පොදු ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමේ හා මගී ජනතාව වෙත වඩාත් ගුණාත්මක පොදු ප්‍රවාහන
පළාත් දෙකකටත් දිස්ත්‍රික්ක 4කටත් ගිගුරුම් සහිත වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර වයඹ පළාතෙත්
තිස් එක් හැවිරිදි රිහානා ලෝකයේ ධනවත් ම සංගීතවේදිනිය වෙයි
රොබින් රිහානා ෆෙන්ටි සතු සමස්ත වත්කම ඩොලර් මිලියන 600ක් වන බවට ඇස්තමේන්තු කර ඇත. මීට පෙර ලොව ධනවත් ම ගායිකාවන්ගේ
ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන තෙක් ලබාදුන් තණතීරු වේග පන්දුයවනන්ට වාසිදායක තණකොළ සහිත තණතීරු වූ අතර අනිත් කණ්ඩයාම්වලට පිතිකරුවන්ට වාසිදායක
“රාවණා 1“ සාර්ථකව කක්ෂගත වෙයි
ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවරුන් දෙදෙනෙකු විසින් නිර්මාණය කරන ලද රාවණා 1 චන්ද්‍රිකාව අද (17) පස්වරු 3.45ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට සාර්ථකව කක්ෂගත
මාසික විශ්‍රාමික වැටුප 2,800/= සිට 20,000/= දක්වා වැඩිවේ
2019 අයවැය මගින් යෝජිත විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම ජූලි මස සිට ක්‍රියාත්මක කිරීම අනුව 2015.12.31 ට පෙර විශ්‍රාම ගනු
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ …
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Read More »
සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්
අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහමා පැමිණිල්ලක් යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected] …
රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය
මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකාය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් …
ජනප්‍රිය ලිපි
-
හිටපු විගණකාධිපති ගෙන් අනතුරු ඇඟවීමක්
-
අපේ කරමතින් ගිහින් ඒගොල්ලන්ට බඩ පිණුම් ගහන්න දෙන්න බෑ
-
හාස්කම් පිරි ගලේ දේවාලය (වීඩියෝ)
-
අනාරක්ෂිතව සිදුවන විෂ ශරීර ගතවීම් වළක්වා ගනිමු - වස විෂෙන් තොර දෙරණක් බිහිකරමු
-
බොදු උරුමයක අභිමානය යළි පිබිදෙන ඓතිහාසික කූරගල පුදබිම
-
21 හැවිරිදි කොලු ගැටයා නොවන්නට වසන්තය යනවා සත්තයි
-
අපායේ බාර් එක කියන්නේ හරිම බය හිතෙන තැනක්
-
වටාපතින් දිවි රකින ගලතර ගැමියෝ
-
ටයිටන් ව්‍යසනකාරී ලෙස පිපිරී ගිය බව හෙළි වේ
-
කොවිඩ්වලට වඩා අතිශය භායනක ප්‍රතිකාර නොමැති ''නිපා'' | සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්!