ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වයිබර් සහ වට්සැප් බිඳවැටේ
ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වයිබර් සහ වට්සැප් සමාජ මාධ්‍ය ජාලා ලොව පුරා බිඳවැටිමකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සදහන්
ආසියානු වෙරළ ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුවේ (Head of Asian Coast Guard Agencies Meeting – HACGAM) 15 වන සැසි වාරය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ
ලෝන්ලි ප්ලැනට් ශ්‍රී ලංකාව අංක 1ට ඔසවා තබයි
ලොව විශාලතම සංචාරක මඟ පෙන්වීම් ප්‍රකාශයා වන ‘ලෝන්ලි ප්ලැනට් – බෙස්ට් ඉන් ට්‍රැවල් 2019 ’ කෘතියට අනුව සංචාරය කිරීමට හොඳම
බංගලියෝ ඉවතට – ඉන්දියාව අවසන් පූර්ව වටයට
බර්මින්හැම්හිදී පැවැති ඉන්දියාව හා බංග්ලාදේශය අතර තරගයේ ඉන්දියාව ලබාගත් ලකුණු 315ක ඉලක්කය හඹාගිය බංග්ලාදේශයට ඕවර 48කදී සියල්ලන් දැවී ලබාගත
දිස්ත්‍රික්ක 4කට සිහින් වැසි
සබරගමුව පළාතේ වැසි වාර කීපයක් ඇති විය හැකි අතර, බස්නාහිර , ගාල්ල, මාතර හා මහනුවර යන දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති
දම්සරණී විශේෂ වට්ටම් කාඞ්පත පන්නිපිටිය පෞද්ගලික රෝහලෙන්
පන්නිපිටිය පෞද්ගලික රෝහල යහපත් සමාජයක් බිහිකිරීම උදෙසා කැපවීමෙන් කටයුතු කරන පූජ්‍ය පක්ෂය සහ දහම් පාසල් ගුරුවරුන්ගේ සේවය අගයමින් ”දම්සරණී”
හම්බන්තොට දිස්ත්‍රික් නව මහ රෝහල ජනපති අතින් ජනතා අයිතියට
හම්බන්තොට දිස්ත්‍රික් නව මහ රෝහල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරිණි. නෙදර්ලන්ත ණය ආධාර යටතේ රුපියල් මිලියන 7000ක
ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 23 ක ජයක්
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු
කිරින්ද මුහුදේදී රළ පහරට හසුවුන දෙදරු මවත් මරුට
පසුගිය 23 දා කිරින්ද වෙරළ තීරයේදී රළ පහරකට හසුවීමෙන් බරපතල තත්වයේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි දෙදරු මවද
ලෝක ප්‍රජාවගේ අවධානය ලබා ගනිමින් ගොවියෙකු සහ ගෙවිලියක අතර පැවති ප්‍රේම වෘත්තාන්තයකින් ඇරඹු බ්‍රිතාන්‍යයේ විශාලතම සංගීත සැණකෙළිය අක්කර දහසකින් යුත්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ …
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Read More »
සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්
අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහමා පැමිණිල්ලක් යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected] …
රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය
මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකාය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් …
ජනප්‍රිය ලිපි
-
හිටපු විගණකාධිපති ගෙන් අනතුරු ඇඟවීමක්
-
අපේ කරමතින් ගිහින් ඒගොල්ලන්ට බඩ පිණුම් ගහන්න දෙන්න බෑ
-
හාස්කම් පිරි ගලේ දේවාලය (වීඩියෝ)
-
අනාරක්ෂිතව සිදුවන විෂ ශරීර ගතවීම් වළක්වා ගනිමු - වස විෂෙන් තොර දෙරණක් බිහිකරමු
-
බොදු උරුමයක අභිමානය යළි පිබිදෙන ඓතිහාසික කූරගල පුදබිම
-
21 හැවිරිදි කොලු ගැටයා නොවන්නට වසන්තය යනවා සත්තයි
-
අපායේ බාර් එක කියන්නේ හරිම බය හිතෙන තැනක්
-
වටාපතින් දිවි රකින ගලතර ගැමියෝ
-
ටයිටන් ව්‍යසනකාරී ලෙස පිපිරී ගිය බව හෙළි වේ
-
කොවිඩ්වලට වඩා අතිශය භායනක ප්‍රතිකාර නොමැති ''නිපා'' | සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්!