පොහොට්ටු සම්මේලනයට ගිය අතේ නියෝජිතයන්ට වෙච්ච දේ
ශ්රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව ගත් තීන්දුවට පිටින් ගිය එස්. බී. දිසානායක, සරත් අමුණුගම, ඩිලාන් පෙරේර, රෙජිනෝල්ඩ් කුරේ,
ගල් අඟුරු ටෙන්ඩරයෙන් රුපියල් බිලියනයක ඉතිරියක්
“විදුලි නිෂ්පාදනය වෙනුවෙන් සිදු කරනු ලබන ගල් අඟුරු මිලදී ගැනීම් තුලින් පසුගිය වාරයේ (2018/2019) සිදුකල අවසන් මිලදී ගැනීම් වලට වඩා
අනවසරෙන් මැණික් ගැරු 8 දෙනෙක් අත්අඩංගුවට
බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගැරු සැකකරුවන් අට දෙනෙක් අද (29) අලුයම අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය
යල කන්නයේ වගා හානි සඳහා වන්දි
2019 මහ කන්නයේ වගා හානි සඳහා වන්දි මුදල් මේ වසරේ දෙසැම්බර් මසට පෙර ගොවීන් සඳහා ගෙවීමට හැකියාවක්ඇති බව කෘෂිකර්ම, ග්‍රාමීය
සිරිපා වන්දනා සමය ඇරඹෙන්නේ මෙහෙමයි
ලෝකයේ දීර්ඝතම කාලයක් තිස්සේ අඛණ්ඩවම පවතින වන්දනා වාරයක් ලෙසින් හැඳින්වෙන ශ්‍රී ලංකාවේ සිරිපා වන්දනා සමය මේ උඳුවප් පූර පසළොස්වක පොහෝ
මිනිසාගේ හොඳටත් නරකටත් දෙකටම හේතුවන විකිරණ
වැව් දිය මත ගල් කැටයක් චමත්කාරජනක තරංග රටාවක් ජල තලය මත මවයි. ගල් කැටය දියමත වැටෙන “ජබූග්” හඬ අපට ඇසෙන්නේ
ලෝකයේ ආර්ථික ගුරුත්ව කේන්ද්‍රය ආසියාව දෙසට
දේශයේ උගතුන්, විද්වතුන්, බුද්ධිමතුන්, වෘත්තිකයන් සහ සමාජ ක‍්‍රියාකාරින් ඇතුළු පිරිසකගේ අදහස් හා යෝජනා පරිදි යකඩ මිනිසුන්ගේ එකතුවක් ඔස්සේ සැකසුණු ජාතියේ ඉදිරි මග සඳහා
ෆාශියන් දේශාටනය හා මුහුදු සේද මාර්ගය
ෆාශියන් හිමියන්ගේ ධර්ම ගවේෂණ චාරිකාවට 1620 වසක් සැපරීම වෙනුවෙන් පැවැත්වුණු ර්‍ණෆාශියන් දේශාටනය හා මුහුදු සේද මාර්ගය” පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ සමාරම්භක
පෙණහළු බද්ධ සැත්කම් ලගදීම
සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වැඩපිළිවෙල යටතේ කල්මුණේ මුලික රෝහලේ අළුතින් ඉදිකරන ලද හදිසි
විශ්වවිද්‍යාලයක් ඇතුළට යන්න වාසනාව ලැබු ජනපති
මම ඊයේ රුහුණු විශ්වවිද්‍යාලයේ ක‍්‍රීඩා උත්සවයකට සහභාගි වුණා. ලංකාවේ සියලූම විශ්වවිද්‍යාලවල දරුවෝ එහි ඇවිත් හිටියා. පළමු වතාවට ජනාධිපති විදියට විශ්වවිද්‍යාලයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ …
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Read More »
සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්
අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහමා පැමිණිල්ලක් යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected] …
රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය
මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකාය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් …
ජනප්‍රිය ලිපි
-
හිටපු විගණකාධිපති ගෙන් අනතුරු ඇඟවීමක්
-
අපේ කරමතින් ගිහින් ඒගොල්ලන්ට බඩ පිණුම් ගහන්න දෙන්න බෑ
-
හාස්කම් පිරි ගලේ දේවාලය (වීඩියෝ)
-
අනාරක්ෂිතව සිදුවන විෂ ශරීර ගතවීම් වළක්වා ගනිමු - වස විෂෙන් තොර දෙරණක් බිහිකරමු
-
බොදු උරුමයක අභිමානය යළි පිබිදෙන ඓතිහාසික කූරගල පුදබිම
-
21 හැවිරිදි කොලු ගැටයා නොවන්නට වසන්තය යනවා සත්තයි
-
අපායේ බාර් එක කියන්නේ හරිම බය හිතෙන තැනක්
-
වටාපතින් දිවි රකින ගලතර ගැමියෝ
-
ටයිටන් ව්‍යසනකාරී ලෙස පිපිරී ගිය බව හෙළි වේ
-
කොවිඩ්වලට වඩා අතිශය භායනක ප්‍රතිකාර නොමැති ''නිපා'' | සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්!