UNP ජනාධිපතිවරණ අපේක්ෂක සාකච්ඡාව කල් යයි
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අවසන් එකගතාවයකට පැමිණීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර අද (08) දිනයේ
කතුන්ගේ සිතතුළ සැඟවූණූ ප්‍රේමය වටහා ගතහැකි ඉඟි
පිරිමියෙකුගේ සිත තුළ කාන්තාවක පිළිබඳ ආදරයක්, සෙනෙහසක් ඇතිවූ පසූව එය හැකි ඉක්මනින් ඇය වෙත සංනිවේදනය කිරීමේ නොඉවසූමකින් ඔහූ පසූවනූ ඇත.
රනිල්-සජිත් හෙට(8) සාකච්ඡාවක්
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් හෙට (08) පැවැත්වෙයි. එක්සත් ජාතික පක්ෂ
ඉන්දියාවේ චන්ද්‍රයාන් 2 පෘථිවිය අතර සබඳතා බිඳ වැටෙයි
ඉන්දියාවේ චන්ද්‍රයාන් 2 (වික්‍රම්) නැමති යානය අභ්‍යවකාශ මෙහෙයුම යටතේ අද අලුයම සඳ මතුපිටට ගොඩ බැස්වීමට ගිය යානය හා පෘථිවිය අතර
රොබට් මුගාබේ අභාවප්‍රාප්ත වේ
1924 වසරේ පෙබරවාරි මස 21 වන දා උපත ලද රොබට් මුගාබේ දශක තුනක කාලයක් සිම්බාබ්වේ රාජ්‍යය පාලනය කළ ඔහු මිය
පාන් ගෙඩියක් රුපියල් 2.00 කින් ඉහළට
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසුවේ, තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5.00 කින්ඉහළ යාම හේතුවෙන්
ඡන්ද හිමි නාම ලේඛනයේ නම තිබේදැයි online පරීක්ෂා කරන්න
ඕනෑම ඡන්ද දායකයකුටම 2019 ඡන්ද හිමි නාම ලේඛනයේ නම තිබේදැයි පරීක්ෂාකර බැලිය හැකි බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි. ඒ
ශී‍්‍ර ලංකා කණ්ඩායම ලෝක වාර්තා පිහිටවීමෙන් ජය මාවතට
ලසිත් මාලිංගගේ ඓතිහාසික පන්දු යැවීම හමුවේ සංචාරක නවසීලන්තය සමඟ පැවති තුන්වන හා අවසන් විස්සයි විස්ස තරගයෙන් ලකුණු 37ක ජයක් ලබා
එකම ඕවරයේදී මාලිංගෙන් ලෝක වාර්තා තුනක්(විඩියෝ)
පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වු අවසන් විස්සයි විස්ස තරගයේදී පිට පිටම පන්දු 4 කින් කඩුලු 4
ඔරන්ඔටන්ලාට තර්ජනයක්
ඉන්දුනීසියාවේ අගනගරය ජාකර්තා සිට කලිමන්තන් ප්‍රදේශය වෙත රැගෙන යාමට රජය ගෙන ඇති පියවර නිසා වනාන්තර බහුල කලිමන්තන් කලාපයේ බහුලව වෙසෙන
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ …
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Read More »
සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්
අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහමා පැමිණිල්ලක් යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected] …
රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය
මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකාය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් …
ජනප්‍රිය ලිපි
-
හිටපු විගණකාධිපති ගෙන් අනතුරු ඇඟවීමක්
-
අපේ කරමතින් ගිහින් ඒගොල්ලන්ට බඩ පිණුම් ගහන්න දෙන්න බෑ
-
හාස්කම් පිරි ගලේ දේවාලය (වීඩියෝ)
-
අනාරක්ෂිතව සිදුවන විෂ ශරීර ගතවීම් වළක්වා ගනිමු - වස විෂෙන් තොර දෙරණක් බිහිකරමු
-
21 හැවිරිදි කොලු ගැටයා නොවන්නට වසන්තය යනවා සත්තයි
-
බොදු උරුමයක අභිමානය යළි පිබිදෙන ඓතිහාසික කූරගල පුදබිම
-
අපායේ බාර් එක කියන්නේ හරිම බය හිතෙන තැනක්
-
වටාපතින් දිවි රකින ගලතර ගැමියෝ
-
ටයිටන් ව්‍යසනකාරී ලෙස පිපිරී ගිය බව හෙළි වේ
-
කොවිඩ්වලට වඩා අතිශය භායනක ප්‍රතිකාර නොමැති ''නිපා'' | සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්!