Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8 සිට හෙට පෙරවරු 8 දක්වා පැය 24ක වැඩ වර්ජනයක නිරත වන බව සදහන්

දිවයිනේ දිස්ත්‍රික්ක 04කට නායයාමේ අවදානම් නිවේදනය තවදුරටත් වලංගු වන ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි. රත්නපුර දිස්ත්‍රික්කය නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ

පසුගිය දින දෙක තුළ දිස්ත්‍රික්ක 8කට බලපෑ අයහපත් කාලගුණිකය නිසා ඇති වූ ගංවතුර නායයෑම් හේතුවෙන් පවුල් 1629කට අයත් සාමාජිකයින් 6731ක්

ෆැක්සායි සුළි කුණාටු තත්ත්වයෙන් ජපානයේ  ජනජීවිතයට බාධා එල්ල වී තිබේ. සුළි කුණාටුව නිසා පතිතවන අධික වර්ෂාපතනය හේතුවෙන් නායයෑම් සහ ගං

මස්කෙළිය, පුංචි සූරියකන්ද කොටසේ වතු නිවාස පේළියකට පහලින් පිහිටි පස් කන්දක්  නාය ගොස් පවුල් 06 සාමාජිකයින් 36 දෙනෙක් අවතැන්ව ඇති

මැදගම ශ‍්‍රී ස්වර්ණතිලකාරාම පිරිවෙනේ හිමිවරුන් දෙදෙනකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කෙරුණු චමින්ද ගලගොඩ හෙවත් ඌටියා  අනුරාධපුර බන්ධනාගාරයේදී අට සිල්

අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ  ජල මට්ටම ඉහළ යාම නිසා ජලාශ වේල්ලේ වාන් දොරටුව ස්වයංක්‍රියව විවෘත වි ඇති බව

ත්‍රිරෝද රථයේ කැසට් යන්ත්‍රය ගම්වාසීන්ට ඝෝෂාවක් වන අයුරින් ක්‍රියාත්මක කරමින් කලක් තිස්සේ ජනයා පීඩාවට පත් කළ තරුණයකුට විරුද්ධව අවිස්සාවේල්ල අසල

කාන්තාවක් තනිව පාවිච්චි කළ මෝටර් රියක් මිලට ගැනීම කැලුම්ගේ අරමුණ විය. ඒ පිරිමින්ට වඩා හොදින් කාන්තාවන් ඔවුන්ට අයත් මෝටර් රථ

දිවයිනට බලපා ඇති අධික වර්ෂාව නිසා කැලණි, කළු සහ ගිං ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ …

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Read More »

සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්

සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්

අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහමා පැමිණිල්ලක් ‌යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected]

සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක් Read More »

රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය

රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය

මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකා‍ය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් …

රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය Read More »

ජනප්‍රිය ලිපි

කාලීන පුවත්

එතෙර පුවත්

ක්‍රීඩා පුවත්

Scroll to Top