ලක්විජය ඇත්ත කතාව
පුත්තලම ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සම්පූර්ණයෙන් නැවතා දැමීමට සැලසුම් කර ඇතැයි මේ දිනවල ප්‍රචාරය වන ප්‍රවෘත්තියෙහි
අස්ගිරි මහා විහාරය සහ 1818 නිදහස් සටන
බ්‍රිතාන්‍යය පාලනයට එරෙහි ව 1818 දී දියත් කළ පළමු නිදහස් සටන යළි ආවර්ජනය කරමින් සම්පාදිත “අස්ගිරි මහා විහාරය සහ 1818
හාස්කම් පිරි ගලේ දේවාලය (වීඩියෝ)
මිනුවන්ගොඩ වෑගොව්ව ගලේවෙල නමින් ප්‍රසිද්ධ වෙල් යාය දිවුලපිටිය – මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ සිට බලන විට ඉතා රමණීය වූ වෙල්යායකි. වෙල්
සල්මාන්ගෙන් අනතුරු ඇඟවීමක්
ජාත්‍යන්තරය ඉරානයට එරෙහිව කටයුතු නොකරන්නේ නම් ලෝක යුද්ධයකට මග පෑදෙන බවත් ලෝක ආර්ථිකය විනාශය කරා යනු ඇතැයි ඔහු පවසයි. ඉදිරියේදි
බොහෝ ප්‍රදේශවලට සවස ගිගිරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගුගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව අද(30) දිනයේ දීත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
රණවිරු සත්‍යග්‍රහය නිම වේ
වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දින 20 ක් පුරා කොටුව දුම්රියපළ ඉදිරිපිටදී ආබාධිත රණවිරුවන් ක්‍රියාත්මක කළ සත්‍යග්‍රහය අද
ධාතූන් වහන්සේලා දෝනයක් තැන්පත් කරඇති චෛත්‍යය
නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන පණ්‌ඩිත නාහිමියන් සමග කළ කතාබහකි මේ. නායක හාමුදුරුවෝ මෙහි අධිපතිත්වයට පත් වූ වසර?
වරුෂාව අදත් හරස්වෙයිද?
කරච්චිහි ජාතික ක්‍රීඩාංගණයේදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානු පිල අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද පස්වරු 3.30ට පැවැත්වීමට
අසනීප ගුරුවරුත් අද වැඩට
පසුුගිය 26 හා 27 යන දෙදිනය පුරා වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක වූ ගුරු සහ
කිරිල්ල ඇළ නිසා වගාව විනාශයේ
අහුන්ගල්ල කිරිල්ල ඇළ නිසි ලෙස සකස් නොකිරීම නිසා මේ දිනවල නොකඩවා ඇද හැලෙන වර්ෂාවෙන් අහුන්ගල්ල කෝපිවත්ත ප්‍රදේශයේ මුකුණුවැන්න හා කොළ
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ …
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Read More »
සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්
අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහමා පැමිණිල්ලක් යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected] …
රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය
මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකාය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් …
ජනප්‍රිය ලිපි
-
හිටපු විගණකාධිපති ගෙන් අනතුරු ඇඟවීමක්
-
අපේ කරමතින් ගිහින් ඒගොල්ලන්ට බඩ පිණුම් ගහන්න දෙන්න බෑ
-
හාස්කම් පිරි ගලේ දේවාලය (වීඩියෝ)
-
අනාරක්ෂිතව සිදුවන විෂ ශරීර ගතවීම් වළක්වා ගනිමු - වස විෂෙන් තොර දෙරණක් බිහිකරමු
-
21 හැවිරිදි කොලු ගැටයා නොවන්නට වසන්තය යනවා සත්තයි
-
බොදු උරුමයක අභිමානය යළි පිබිදෙන ඓතිහාසික කූරගල පුදබිම
-
අපායේ බාර් එක කියන්නේ හරිම බය හිතෙන තැනක්
-
වටාපතින් දිවි රකින ගලතර ගැමියෝ
-
ටයිටන් ව්‍යසනකාරී ලෙස පිපිරී ගිය බව හෙළි වේ
-
කොවිඩ්වලට වඩා අතිශය භායනක ප්‍රතිකාර නොමැති ''නිපා'' | සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්!