ජනාධිපති අපේක්ෂක චමල් රාජපක්ෂ ඇප තැන්පත් කරයි
ජනාධිපති අපේක්ෂක ලෙස හිටපු කතානායකවරයකු වූ චමල් රාජපක්ෂ මහතා අද (04) මැතිවරණ ලේකම් කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කළේය. මේ සදහා
වැඩවරපු තුන්දහසක් සේවයට එන්න ලැස්තිවෙයි
දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා වර්ජකයන් සේවයෙන් පහකර ඇති බවට ඉදිරිපත් කළ ලිපිය රාජකාරී ලිපිගොනුවලට ගිය බැවින් මින් ඉදිරියට දුම්රිය
ඩෙංගු යළි හිස ඔසවයි
මෝසම් වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි. පසුගිය වසරට සාපේක්ෂව
මිසයිල එල්ල කලත් සාකච්ඡා එලෙසින්ම
උතුරු කොරියාව විසින් මුහුදේ සිට එල්ල කරන නව මිසයිලයක් අත්හදා බලනු ලැබූව ද න්‍යෂ්ටික සාකච්ඡා සැලසුම් කළ ආකාරයෙන් පවත්වන බව
ලෝක සත්ත්ව දිනය
මිනිසාට මෙන්ම තිරිසනාටද මූලික අවශ්‍යතා කීපයක් ඇත. කුසගින්න පිපාසය, නින්ද. පරපුර පවත්වාගෙන යාම, එක්ව හැසිරිමේ කැමැත්ත, ආදරය , කරුණාව, නිදහස,
දිල්ලි ආරක්ෂාව තර කෙරේ
අන්තවාදී කණ්ඩායමට සම්බන්ධ ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදීන් සිව්දෙනෙක් දිල්ලියට ඇතුල්වී ඇති බවට ලද ඉන්දීය බුද්ධි අංශ අනතුරු අගවා ඇත. උතුරු ඉන්දියාවේ
අතිවිශේෂ ගැසට් නිවේදනයක්
දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස අතිවිශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කර තිබේ.දුම්රිය ධාවනය, දුම්රිය හා දුම්රිය මාර්ග නඩත්තුව ,
තවත් 30කින් ලෝක ජනගහනය බිලියන දෙක ඉක්මවයි
ඉදිරි වසර තිහ තුළදී ලෝක ජනගහනය බිලියන දෙකකින් ඉහළ යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එම සංවිධානය අද නිකුත් කළ
අදත් වරුෂාව
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවති.දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසුව
රෙදි පිලි වෙලදසැලක ගින්නක්
හැටන් නගරයේ රෙදි පිලි වෙලදසැලක හටගත් ගින්නකින් එම වෙළදසැල සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව හැටන් පොලිසිය පැවසිය. හැටන් ඩන්බාර්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ …
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Read More »
සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්
අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහමා පැමිණිල්ලක් යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected] …
රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය
මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකාය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් …
ජනප්‍රිය ලිපි
-
හිටපු විගණකාධිපති ගෙන් අනතුරු ඇඟවීමක්
-
අපේ කරමතින් ගිහින් ඒගොල්ලන්ට බඩ පිණුම් ගහන්න දෙන්න බෑ
-
හාස්කම් පිරි ගලේ දේවාලය (වීඩියෝ)
-
අනාරක්ෂිතව සිදුවන විෂ ශරීර ගතවීම් වළක්වා ගනිමු - වස විෂෙන් තොර දෙරණක් බිහිකරමු
-
21 හැවිරිදි කොලු ගැටයා නොවන්නට වසන්තය යනවා සත්තයි
-
බොදු උරුමයක අභිමානය යළි පිබිදෙන ඓතිහාසික කූරගල පුදබිම
-
අපායේ බාර් එක කියන්නේ හරිම බය හිතෙන තැනක්
-
වටාපතින් දිවි රකින ගලතර ගැමියෝ
-
ටයිටන් ව්‍යසනකාරී ලෙස පිපිරී ගිය බව හෙළි වේ
-
කොවිඩ්වලට වඩා අතිශය භායනක ප්‍රතිකාර නොමැති ''නිපා'' | සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්!