තිදෙනෙක් කෙසෙල්ගමුඔයේ සැඩ පහරට හසු වෙයි
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව මහඑලිය රක්ෂිතයට ඇද හැලුණු අධික වර්ෂාවත්
මාවුස්සාකැලේ හා කාසල්රී පිටාර මට්ටමට ලගාවෙයි
මධ්‍යම කඳුකරයේ ජල විදුලි බලාගාර පිහිටි පෝෂක ප්‍රදේශ වලට සවස් කාලයේ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ජාතික ජල විදුලිබල පද්ධතියට
වරිග ආර්ථිකය වෙනුවට දැනුම් ආර්ථිකයක්
මේ රජයේ ණය වලින් 75% ක් රාජපක්ෂ ණය කන්ද ගෙවන්නයි වැය කළේ. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක
රටේ අනාගතය එක පවුලකටද ජනතාවටද – ජයග්රාහි ප්‍රථම රැළිය
රටේ අනාගතය ගැන තීරණ ගැනීමේ අයිතිය වලව්වක එක පවුලකට දෙනවාද නැතිනම් එම අයිතිය ජනතාවට දෙනවාද රටේ ජාතික ආරක්ෂාව තහවුරු
ශ්රී ලංකා පිල මව්රටට පැමිණි මොහොත
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පසුගියදා පැවැත්වුන විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස ජයගෙන මව්රටට පැමිණි අවස්ථාව.
ඇල්පිටියේ පුංචි ඡන්දය ඇරඹේ
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ මධ්‍යස්ථාන 47කදී ඡන්ද විමසීම අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වේ.ඇල්පිටිය ප්‍රදේශීය සභා මැතිවරණය සඳහා
අධ්‍යාපනය විප්ලවයක්
සුදුස්සාට සුදුසු තැන හිමිවන අධ්‍යාපනය විප්ලවයක් රට තුළ ඇති කරන බව හිටපු යුද හමුදාපති, ජාතික ජනතා ව්‍යාපාරයේ ජනපති අපේක්ෂක මහේෂ්
දේශගුණය පිළිබඳව දත්ත රැස්කිරීමට කාර්යාලයක්
ශ්රී ලංකාව තුළ දේශගුණික විපර්යාස පිළිබඳව දත්ත රැස්කිරීම, ආපදා අවස්ථාවන් පෙර හඳුනාගැනීම, ඉන් ජනතාව දැනුවත් කර ආපදා අවම කර ගැනීම
ආග්‍රාඔය පිටාර ගලයි
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමේ පිහිටි ආගරපතන-ඩයගම ප්‍රදේශයට ඇද හැලුණ ධාරා නිපාත වර්ෂාව නිසා කොත්මලා ඔයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන අතු
කෙසෙල්ගමුඔය පිටාර ගලයි,නිවාස රැසක් යට වෙයි
බගවන්තලාව පොලිස් බල ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් වතු
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ …
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Read More »
සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්
අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහමා පැමිණිල්ලක් යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected] …
රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය
මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකාය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් …
ජනප්‍රිය ලිපි
-
හිටපු විගණකාධිපති ගෙන් අනතුරු ඇඟවීමක්
-
අපේ කරමතින් ගිහින් ඒගොල්ලන්ට බඩ පිණුම් ගහන්න දෙන්න බෑ
-
හාස්කම් පිරි ගලේ දේවාලය (වීඩියෝ)
-
අනාරක්ෂිතව සිදුවන විෂ ශරීර ගතවීම් වළක්වා ගනිමු - වස විෂෙන් තොර දෙරණක් බිහිකරමු
-
21 හැවිරිදි කොලු ගැටයා නොවන්නට වසන්තය යනවා සත්තයි
-
බොදු උරුමයක අභිමානය යළි පිබිදෙන ඓතිහාසික කූරගල පුදබිම
-
අපායේ බාර් එක කියන්නේ හරිම බය හිතෙන තැනක්
-
වටාපතින් දිවි රකින ගලතර ගැමියෝ
-
ටයිටන් ව්‍යසනකාරී ලෙස පිපිරී ගිය බව හෙළි වේ
-
කොවිඩ්වලට වඩා අතිශය භායනක ප්‍රතිකාර නොමැති ''නිපා'' | සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්!