මුහුදු කූඩැල්ලන් කි.ග්රෑ 227 සොයා ගැනේ
නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම, පියර්ගම වෙරළ තීරයේදී මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 227.86 ක් සොයා ගැනීමට සමත්ව ඇත. උතුරු මැද නාවික විධානය
නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2 හම්බන්තොට, සිප්පිකුලම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන
නාවලපිටිය වැසි ජලයෙන් යට වි රථවාහන ගමනයට බාධා
මධ්‍යම කදුකරයටදින කිහිපයක් තිස්සේ ඇද හැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට බාධා
ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය
නුවරඑලියේ ඉදි කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද 2019.10.13 දින නුවරඑලිය මහ
ඩෙංගු කීටයන් බෝ කළ 13කට නඩු
හෙම්මාතගම පොලිසියෙ ප්‍රජා පොලිස් ඒකකය හා මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය එක්ව හෙම්මාතගම නගරය පුරා ඩෙංගු මර්ධන වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක
මේ රටේ වැඩ කරන මිනිහට තැනක් නෑ
හැටන් අධ්‍යාපන කලාපයේ, ඉකුත් වසරේදී අ.පො.ස. උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගය මෙන්ම 05 වන වසරේ ශිෂ්‍යත්ව විභාගෙය්දී සිංහල හා
විමලසුරේන්ද්‍ර වාන් දමයි
ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයට අයත්, නෝටන්බ්‍රීජ් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට පටන්ගෙන ඇත. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට දින කිපයක් තිස්සේ
යොවුන් යුවලක් කැලණි ගඟෙන් එලොවට
ඊයේ(11) රාත්‍රී 11.00 ට පමණ වයස 15ක තරුණිය හා 18ක තරුණ යුවලක් කැලණි ගඟට පැන සියදිවි නසා ගැනීම 119 මධ්‍යස්ථානයට
ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමන් අවදානම්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයත් සමග ඇති වූ මහ වැසි නිසා ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ඇල්ල සිට රාවණාඇල්ල දක්වා කොටසේ
දුන් පොරොන්දු ඉටු නොකළ නගරාධිපතිට බැට
පසුගියදා නගරාධිපතිවරයා වාහනයක ගැටගසා බිම දිගේ ඇදගෙන ගිය පිරිසක් පිළිබඳව මෙක්සිකෝවෙන් තොරතුරු වාර්තා වෙයි. ප්‍රදේශයේ මාර්ගයක් පිළිසකර කිරීමට දුන් මැතිවරණ
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ …
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Read More »
සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්
අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහමා පැමිණිල්ලක් යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected] …
රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය
මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකාය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් …
ජනප්‍රිය ලිපි
-
හිටපු විගණකාධිපති ගෙන් අනතුරු ඇඟවීමක්
-
අපේ කරමතින් ගිහින් ඒගොල්ලන්ට බඩ පිණුම් ගහන්න දෙන්න බෑ
-
හාස්කම් පිරි ගලේ දේවාලය (වීඩියෝ)
-
අනාරක්ෂිතව සිදුවන විෂ ශරීර ගතවීම් වළක්වා ගනිමු - වස විෂෙන් තොර දෙරණක් බිහිකරමු
-
21 හැවිරිදි කොලු ගැටයා නොවන්නට වසන්තය යනවා සත්තයි
-
බොදු උරුමයක අභිමානය යළි පිබිදෙන ඓතිහාසික කූරගල පුදබිම
-
අපායේ බාර් එක කියන්නේ හරිම බය හිතෙන තැනක්
-
වටාපතින් දිවි රකින ගලතර ගැමියෝ
-
ටයිටන් ව්‍යසනකාරී ලෙස පිපිරී ගිය බව හෙළි වේ
-
කොවිඩ්වලට වඩා අතිශය භායනක ප්‍රතිකාර නොමැති ''නිපා'' | සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්!