ට්‍රැක්ටරේට සයිබර් ප්‍රහාර
තම ප්‍රතිපත්ති යැයි පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ප්‍රතිපත්ති සම්පූර්ණයෙන් අසත්‍ය ඒවා බවට ජනසෙත පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පූජ්‍ය බත්තරමුල්ලේ
ගෝඨාභයගේ ජයග්‍රහණය පතා නිදහස් පාක්ෂිකයන් සමන් දේවාලයට
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට ආශිර්වාද පතා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති
තුන් නිවුන් දරුවන්ට ජනපතිගෙන් මුදල් පරිත්‍යාග
තුන් නිවුන් දරුවන්ගේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් මුදල් ප්‍රදාන සිදු කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ශ්‍රි.ල.පො.පෙ හා ල.ක.කො අතර අවබෝධතා ගිවිසුම අත්සන් කෙරේ
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහයෝගය ලබා දිම සදහා වු අවබෝධතා ගිවිසුම
ප්‍රතිපත්තියක් නොමැති අය කොහොමද රටට ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නේ
“පොහොට්ටු පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ගැන කිසිම සදහනක් කරන්නේ නැහැ. ප්‍රතිපත්තියක් නොමැති අය කොහොමද ප්‍රතිපත්ති ප්‍රකාශයක් රටට ඉදිරිපත් කරන්නේ. ඒ වගේම
අධික වේග ත්‍රිරෝද රථයක් අඩි 75ක් පහලට කරණම් ගසයි
හැටන් කුඩාගම සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන උඩරට දුම්රිය මාර්ගය ආසන්නයට පෙරලිමෙන් එම
බංකොලොත් දේශපාලඥයන් රට පාලනයෙන් ඉවත් වන්න
සිද්ධස්ථාන වලට අගෞරව කරන බංකොලොත් දේශපාඥයන් රට පාලනය කිරිමට ඉදිරිපත් නොවන ලෙස පැල්මඩුල්ල රජ මහවිහාරයේ විහාරාධිපති සබරගමු පලාතේ ප්‍රධාන සංඝනායක,
මන්දකට හසු වු රිලවෙකු තුවාල ලබා වනජිවි කාර්යාලය අසල සැරි සරයි
නුවරඑලිය සිතාඑලිය කෝවිල අසල මන්දකට හසු වි කඩාගෙන විත් තුවාල ලබා සිටින රිලවෙකුට ප්‍රතිකාර කිරිමට වනජිවි නිලධාරින් මෙතෙක් ඉදිරිපත් වි
ටෙන්ඩුල්කාර්, මුරලි සහ ලාරා නැවතත් ක්‍රිකට් පිටියට
ඉන්දියාවේ මුම්බායිහිදී පළමු වතාවට පැවැත්වීමට නියමිත ‘මාර්ග ආරක්ෂා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය’ට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන්,
පන්දු 100 යේ ක්‍රිකට් තරගාවලියට මාලිංගට ලක්ෂ 280ක්
එංගලන්තයේ පැවැත්වීමට නියමිත පන්දු 100 යේ ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 280 කට ආසන්න ලන්සුවක් ලසිත් මාලිංගට
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ …
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Read More »
සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්
අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහමා පැමිණිල්ලක් යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected] …
රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය
මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකාය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් …
ජනප්‍රිය ලිපි
-
හිටපු විගණකාධිපති ගෙන් අනතුරු ඇඟවීමක්
-
අපේ කරමතින් ගිහින් ඒගොල්ලන්ට බඩ පිණුම් ගහන්න දෙන්න බෑ
-
හාස්කම් පිරි ගලේ දේවාලය (වීඩියෝ)
-
අනාරක්ෂිතව සිදුවන විෂ ශරීර ගතවීම් වළක්වා ගනිමු - වස විෂෙන් තොර දෙරණක් බිහිකරමු
-
21 හැවිරිදි කොලු ගැටයා නොවන්නට වසන්තය යනවා සත්තයි
-
බොදු උරුමයක අභිමානය යළි පිබිදෙන ඓතිහාසික කූරගල පුදබිම
-
අපායේ බාර් එක කියන්නේ හරිම බය හිතෙන තැනක්
-
වටාපතින් දිවි රකින ගලතර ගැමියෝ
-
ටයිටන් ව්‍යසනකාරී ලෙස පිපිරී ගිය බව හෙළි වේ
-
කොවිඩ්වලට වඩා අතිශය භායනක ප්‍රතිකාර නොමැති ''නිපා'' | සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්!