සරල පිළිවෙත් හතරකින් ආයු වැඩිවේ දාහතරකින්
ලොව වයස්ගතම කාන්තාව හැටියට ගිනස් පොතට එක්ව සිටි ජපන් ජාතික යෝනේ මිනගාවා මියගියේ අවුරුදු 114 ක් ආයු වළඳමින් ය. 1893
පාසල් යන්න අකැමැති නිසා කරපු වැඩෙන් පොලිසියත් ගෙන්නයි
දියාගෝ වන කුඩා දරුවා සිය අත ඇඳ විට්ටමට තබා මැලියම්වලින් තදින් අලවා ගත්තේ නිවාඩුවෙන් පසු නැවත පාසල් යාමට දැක්වූ බලවත්
පිහි හොරා දෙපැත්තෙන් දැනේ
වෙළෙඳසලකින් පිහි කිහිපයක් සොරාගෙන, ඒවා සිය යට ඇඳුම් අස්සේ සඟවාගෙන වෙළෙඳසලින් පිටතට පැමිණීමට උත්සාහ දැරූ පුද්ගලයකු ඒ පිහිවලටම කැපී තුවාල
ජනතාව ප්‍රතික්ෂේප කරන අපේක්ෂකයන් ලැයිස්තුවෙනුත් දොට්ට දමයි
ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද කිසිදු අපේක්ෂකයෙකු ඉදිරි මහ මැතිවරණයකදී ජාතික ලැයිස්තුවක් මගින් පාර්ලිමේන්තුවට පත් කර නොගන්නා බව ශ්‍රී ලංකා පොදුජන
පාක්ෂිකයන් අමාරුවේ දාන්න නොවෙයි පොදු ජන පෙරමුණට එකතු වුනේ
අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ව අමතක කරන්න, අමාරුවේ දාන්න, අපහසුතාවට ලක් කරන්න නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පොදු ජන පෙරමුණත් එකතු වෙන තීන්දුව
වැස්ස තදයි – වාන් දොරටු විවෘතයි – නාය යෑම් අනතුරු ඇඟවීම
තද වැසි සමඟ ජලාශ රැසක වාන් දොරටු විවෘත කර ඇත. රාජාංගනය, අංගමුව,තබ්බෝබුව,කුකුළේගඟ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැඳුරු ඔයේ වාන් දොරටු තවමත්
තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ඇරඹේ
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ජන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ආරම්භ කර ඇත. ලබන 31 සහ නොවැම්බර් පළමු වන දින ජනාධිපතිවරණයට අදාළ
පොහොර හිඟයක් පවතින බවට ගෙනයන තොරතුරු අසත්‍යයි
රටට අවශ්‍ය පොහොර මේ වනවිට ගෙන්වා අවසන් බවත්, කිසිඳු හිඟයක් නොපවතින බවත් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු කරයි
දැනට රුපියල් 450-500ත් අතර පවතින වියළි මිරිස් කිලෝවක මිල අඩු කිරීම උදෙසා ආනයනික වියළි මිරිස් කිලෝවක් සඳහා වන බද්ද රුපියල්
ජනපති ජපානයට ළගා වෙයි
ජපානයේ අධිරාජ්‍යයා ලෙස අලුතින් පත් වූ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට සහභාගීවීම සඳහා ජපානය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ …
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Read More »
සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්
අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහමා පැමිණිල්ලක් යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected] …
රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය
මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකාය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් …
ජනප්‍රිය ලිපි
-
හිටපු විගණකාධිපති ගෙන් අනතුරු ඇඟවීමක්
-
අපේ කරමතින් ගිහින් ඒගොල්ලන්ට බඩ පිණුම් ගහන්න දෙන්න බෑ
-
හාස්කම් පිරි ගලේ දේවාලය (වීඩියෝ)
-
අනාරක්ෂිතව සිදුවන විෂ ශරීර ගතවීම් වළක්වා ගනිමු - වස විෂෙන් තොර දෙරණක් බිහිකරමු
-
21 හැවිරිදි කොලු ගැටයා නොවන්නට වසන්තය යනවා සත්තයි
-
බොදු උරුමයක අභිමානය යළි පිබිදෙන ඓතිහාසික කූරගල පුදබිම
-
අපායේ බාර් එක කියන්නේ හරිම බය හිතෙන තැනක්
-
වටාපතින් දිවි රකින ගලතර ගැමියෝ
-
ටයිටන් ව්‍යසනකාරී ලෙස පිපිරී ගිය බව හෙළි වේ
-
කොවිඩ්වලට වඩා අතිශය භායනක ප්‍රතිකාර නොමැති ''නිපා'' | සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්!