ශී‍්‍ර ලංකා නාවික සහ ගුවන් හමුදා ඒකාබද්ධ අභ්‍යාසයක්
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව එක්ව නෞකාවක් මතට හෙලිකොප්ටර් යානයක් ගොඩබෑමේ ඒකාබද්ධ අභ්‍යාසයක් ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී
හැටන් සොරා සොයා පොලිස් මෙහෙයුමක්
හැටන් නගරයේ මහජන වෙලදපොල අසල පැති විදියේ බිත්තර සහ මස් මාංශ අලෙවි කරන වෙලදසැලක රු. දස දහකට ආසන්න මුදලක් සොරකම්
බස් රථයක් කුඩා දරුවෙකු දිවි තොර කරයි
කරන්දෙණිය, කැකිරිස්කන්ද ප්‍රදේශයේදී බස් රථයක වැදීමෙන් අද (22) දහවල් 12.15 ට පමණ කුඩා දරුවෙකු මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ කරන්දෙණිය,
ගැහුවත් නොගැහුවත් කෝටි ගණන් ගෙවන අපේ ක්‍රිකට්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 34 දෙනෙකු වෙනුවෙන් නව ක්‍රීඩක කොන්ත්‍රාත්තු පිරිනමා ඇති බව වාර්තා වේ. මෙම නව කොන්ත්‍රාත්තු එළඹෙන
තවත් ජනපති අපේක්ෂකයෙක් රෝහලට
මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා අද දහවල් හදිසියේ ඇති වු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ බව සදහන්වේ. ජාතික ජනතා
ආත්ම වංචනිකයාට බුදු දහම තුළ රැඳෙන්නට නොහැකිය
මේ ලෝකයට මිනිසා එකම විදිහට උපත ලැබුවත්, මිය ගියත්, ජීවත්වන මිනිසාගේ විවිධ වෙනස්කම් දක්නට ලැබෙයි. අඩු ආයුෂ ඇති, වැඩි ආයුෂ
දොරමඩලාව නොදත් තොරතුරු බිදක්
මිහින්තලය පසු කළ ඉක්බිති සුඛ නම්‍ය කාවේයා්ක්ති උච්චාරණයක් සහිත දොරමඩලාව නම් ග්‍රාම නාමය දැක්වෙන නාම පුවරුවක් දැකිය හැකිය. දොරමඩලාව නාම
ජපන් කරාතේ දෝ කෙන්සෙයිකාන් සංගමය සංවිධානය කල කරාතේ තරගාවලිය
ජපන් කරාතේ දෝ කෙන්සෙයිකාන් සංගමය එකොලොස් (11) වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන ලද ජාතික කරාතේ තරගාවලිය නාවුක හා ආපදා කළමණාකරන
කෙසෙල්ගමුඔය පිටාර ගැලිම වලක්වාලිමට කොටියාගල ඇළ පුළුල් කරයි
කෙසෙල්ගමුඔය පුළුල් කිරිමට ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යයාලය සහ නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකය කටයුතු ආරම්භ කර ඇත. කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන්
ලොවම මවිත කරන සාම්ප්‍රදායික චීන ප්‍රතිකාර
ටැන් කිම් චූ… යනු කඩිසර ලෙස රාජකාරියේ යෙදුණු චීන කාන්තාවකි. 68 හැවිරිදි ඇයට විටින් විට දරුණු ලෙස ඇති වූ පිටකොන්දේ
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ …
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Read More »
සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්
අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහමා පැමිණිල්ලක් යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected] …
රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය
මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකාය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් …
ජනප්‍රිය ලිපි
-
හිටපු විගණකාධිපති ගෙන් අනතුරු ඇඟවීමක්
-
අපේ කරමතින් ගිහින් ඒගොල්ලන්ට බඩ පිණුම් ගහන්න දෙන්න බෑ
-
හාස්කම් පිරි ගලේ දේවාලය (වීඩියෝ)
-
අනාරක්ෂිතව සිදුවන විෂ ශරීර ගතවීම් වළක්වා ගනිමු - වස විෂෙන් තොර දෙරණක් බිහිකරමු
-
21 හැවිරිදි කොලු ගැටයා නොවන්නට වසන්තය යනවා සත්තයි
-
බොදු උරුමයක අභිමානය යළි පිබිදෙන ඓතිහාසික කූරගල පුදබිම
-
අපායේ බාර් එක කියන්නේ හරිම බය හිතෙන තැනක්
-
වටාපතින් දිවි රකින ගලතර ගැමියෝ
-
ටයිටන් ව්‍යසනකාරී ලෙස පිපිරී ගිය බව හෙළි වේ
-
කොවිඩ්වලට වඩා අතිශය භායනක ප්‍රතිකාර නොමැති ''නිපා'' | සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්!