නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් සීරුවෙන්
මේ දිනවල විටින් විට ඇද හැලෙන වර්ෂාව සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි අවධානම් සහ ස්වාභාවික විපත් සඳහා පෙර සුදානමක් ලෙස හඳුනාගත්
ව්‍යවස්ථා කුමන්ත්‍රණයට වසරයි
ඔක්තෝබර් 26 ව්‍යවස්ථා කුමන්ත්‍රණයට වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සිවිල් සංවිධාන සහ වෘත්තිය සමිති එකමුතුව “අදුරු යුගය නිසැකවම නිමාකරන අදිටන“ තේමාව
1994 ඉදන් මේ රටේ ජනාධිතිවරු හදලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
1994 ඉදන් මේ රටේ ජනාධිතිවරු හදලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ,ඒ වගේම නොවැම්බර් මාසේ 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති කරවන්නේත් ශ්‍රී ලංකා නිදහස්
දිපාවලි උත්සව සමයේ ගැට කපන්නන් මුදල් පසුම්බි සොරකම් කරයි
දිපාවලි උත්සව සමයේ හැටන් නගරයට පසුගිය දින කිහිපය තුල අති විශාල ජනතාවක් පැමිණි අතර එසේ පැමිණි ජනතාවගෙන් කිහිප දෙනෙකුගේ මුදල්
මිලි මීටර් 150ත් 200ත් අතර තද වැසි
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත් වල උතුරු, නැගෙනහිර, ඌව, දකුණු, මධ්‍යම
පැපුවා නිව්ගිනියාව පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන වරම් දිනයි
පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන වරම් දිනා ගැනීමට පැපුවා නිව්ගිනියාව සමත්ව ඇත. කෙන්යාව පරාජය කරමින් ඔවුන් ලෝක කුසලාන කි‍්‍රකට්
20විස්සේ දරුණුතම පරාජය ශ්‍රී ලංකාව හිමිකර ගනියි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පළමු තරගය ලකුණු 134 ක් ලෙසින් 20විස්ස තරගයකදී ලැබු දරුණුතම පරාජය ශ්‍රී
world’s most wanted man IS ත්‍රස්තවාදී නායක මියයයි
ලොවට වඩාත්ම අවශ්‍යකර සිටින ත්‍රස්තවාදී නායකයා හෙවත් world’s most wanted man අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි මියගිය බව
ස්වාභාවික දර්ශකයක් වඳවීමේ තර්ජනයට
විටෙක ඔවුන් ගොවියාගේ හොඳ මිතුරකු සේ සැලකේ. ඊට හේතුව බෝග වගා වනසන පළිබෝධකයන් වූ බොහෝ කෘමි සතුන් ආහාරයට ගන්නා බැවිනි.
විස්සයි20ට අපායට කැලැන්ඩරයක්
හදිසියේම නරකාදියේ සිට රජතුමා, ශ්‍රී ලංකාවට මා සොයමින් “මචං, නිව්ටෝ, මම මේ තකහනියේ ආවේ උඹව මීට් වෙන්න” යැයි කීය. “ඈ..
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ …
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Read More »
සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්
අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහමා පැමිණිල්ලක් යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected] …
රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය
මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකාය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් …
ජනප්‍රිය ලිපි
-
හිටපු විගණකාධිපති ගෙන් අනතුරු ඇඟවීමක්
-
අපේ කරමතින් ගිහින් ඒගොල්ලන්ට බඩ පිණුම් ගහන්න දෙන්න බෑ
-
හාස්කම් පිරි ගලේ දේවාලය (වීඩියෝ)
-
අනාරක්ෂිතව සිදුවන විෂ ශරීර ගතවීම් වළක්වා ගනිමු - වස විෂෙන් තොර දෙරණක් බිහිකරමු
-
21 හැවිරිදි කොලු ගැටයා නොවන්නට වසන්තය යනවා සත්තයි
-
බොදු උරුමයක අභිමානය යළි පිබිදෙන ඓතිහාසික කූරගල පුදබිම
-
අපායේ බාර් එක කියන්නේ හරිම බය හිතෙන තැනක්
-
වටාපතින් දිවි රකින ගලතර ගැමියෝ
-
ටයිටන් ව්‍යසනකාරී ලෙස පිපිරී ගිය බව හෙළි වේ
-
කොවිඩ්වලට වඩා අතිශය භායනක ප්‍රතිකාර නොමැති ''නිපා'' | සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්!