Aboutceylon Online

නොවැම්බර් 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම හෙට සහ අනිද්දා දිනයේදී සුදුසුකම් ලබා ඇති සියලූම රාජ්‍ය සේවකයින්ට

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මාතර මූලටියන අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට වසා තැබෙන බව, දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පවසයි.

උමා ඔය බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයේ ව්‍යාපෘති කිහිපයක් අද ජනතා අයිතියට පත් කෙරේ. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්

2015 වසරේදී තම රජය බලයට පත් වූ විගස ඉඩම් හුවමාරුව හරහා ශ්‍රී ලංකාවේ ස්වෛරිත්වයට හානිකර බලපෑම් එල්ල වී නොමැති බවට

මන්නාරම දිස්ත්‍රික්කයේ මඩු දේවස්ථානය පිහිටි ප්‍රදේශය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරමින් එම සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා

ඔස්ට්‍රේලියානු භූමියේදි තරගමාලාවක් පරාජයට පත්වී නොමැති ශ්‍රී ලංකා කණ්ඩායමට අද (30) සවස 1.40ට  බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි තරගය

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එළඹෙන නොවැම්බර් මස පළමු සතියේදී විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග

ජපානයේ  – ‘තමා’ සත්ත්වෝද්‍යානයෙන් ශ්‍රී ලංකාවට චීටා සතුන් යුවළක් පරිත්‍යාගයක් ලෙස ලැබී ඇති බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. වයස අවුරුදු

ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබන 31 වනදා මහනුවරදී එළිදක්වන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.  

අයහපත් කාලගුණය නිසා මේ දිනවල ඇහදැළෙන අධික වර්ෂාව ‌‌හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ  පවුල් 1200 කට අධික සංඛ්‍යාවක පුද්ගලයන් 5000 කට ආසන්න

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ …

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Read More »

සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්

සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්

අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහමා පැමිණිල්ලක් ‌යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected]

සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක් Read More »

රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය

රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය

මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකා‍ය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් …

රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය Read More »

ජනප්‍රිය ලිපි

කාලීන පුවත්

එතෙර පුවත්

ක්‍රීඩා පුවත්

Scroll to Top