Aboutceylon Online

ත්‍රස්තවාදයක් යළි මෙරට හිස එසවිය නොහැකි ලෙස යොදන ලද ආරක්ෂක සැලැස්ම වත්මන් රජය විසින් සම්පූර්ණයෙන් ම බිද දමා ජනතාව අතර

තමන් සැමවිටම පෙනී සිටින්නේ රට බෙදෙන ෆෙඩරල්  ව්‍යවස්ථාවක් වෙනුවෙන් නොව රට එක්සේසත් කරන ඒකීය ව්‍යවස්ථාවක් වෙනුවෙන් යැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ප්‍රධාන අතුශාඛාවක් වන කොටියාගලඔයේ පරිසර විනාශයක් කරමින් අවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන්

1948 පෙබරවාරි 4 දින නිදහස ලබා ගැනීමෙන් අනතුරුව ලංකාවේ රාජ්‍ය පාලන ව්‍යුහයේ ඇති වු වෙනස්කම් වලට මුහුණ දෙමින් ඒවායේ සුභ

මහර, කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ ඉදිකෙරුණු ගෘහස්ථ ක්‍රීඩාගාරය සහිත නව ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදු

වර්ෂ දෙදහස් පහළොවේදී රජතුමන් පළවා හැරි එක්සත් ජාතික පක්ෂයට දොරටු පාලකයා පළවා හැරීම අභියෝගයක් නොවන බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය, කන්ද

නාවික හමුදාව සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව සිදු කල වැටලීමකදී වත්තල ප්‍රදේශයේදී විදේශීය මත්පැන් බෝතල් 650 ක් සමඟ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන

ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා යම් අයුරකින් ජනාධිපති බවට පත් වුවත් එම ආණ්ඩුව ඉදිරියට ගෙනයාම මහත් ගැටලුවක් වන බව මහනුවර

ඉන්දියාව සිට චීනය දක්වා තිබෙන රටවල් වල සංචාරකයින් විශාල වශයෙන් අපේ රටට ගෙන්වා ගත හැකියි. ඒ සදහා ආගමන විගමන නීති

දෙමළ ජාතික සන්ධානයේ සහය  නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට පළකිරීමට ඒකමතිකව

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ …

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Read More »

සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්

සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්

අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහමා පැමිණිල්ලක් ‌යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected]

සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක් Read More »

රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය

රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය

මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකා‍ය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් …

රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය Read More »

ජනප්‍රිය ලිපි

කාලීන පුවත්

එතෙර පුවත්

ක්‍රීඩා පුවත්

Scroll to Top