වතුකරයට පර්චස් 10ක ඉඩමක නිවෙසක්
වතුකරයේ නිවාස නොමැති සියලුම ජනතාවට පර්චස් 7 සාම්ප්‍රදායික උදාගම් නිවාස වෙනුවට පර්චස් 10ක ඉඩමක අංගසම්පූර්ණ නිවසක් ලබාදීමට තමා පොරොන්දු වන
අද විශේෂ කැබිනට් රැස්වීමක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් රැස්වීමක් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් වේ. හෙට (12) පෝය දිනය යෙදී
අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ 16 වැනි ස්ථාවර නියෝගය ප්‍රකාරව අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා ඇත. අද
මනාපය නිවැරදිව ලකුණු කරන්න
ඡන්ද පත්‍රිකාවේ නිවැරදිව මනාපය සලකුණු කිරිමට නොහැකි වූ ඡන්ද දායකයින්ට යලි ඡන්ද පත්‍රිකාව ලබා නොදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති
එකතු නොවුණොත් දෙගොල්ලොම විනාශයි
රටේ සියලු ක්ෂේත්‍ර විශාල පසුබෑමකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින් පිරිසක් සමඟ දෙහිවල දී පැවති ජන හමුවකට
“One Galle Face Tower” සුපිරි වෙළෙද සංකීර්ණය විවෘත කෙරේ
සංවර්ධනය වන කොළඹ නගරය තුළ විශාලතම සුපිරි වෙළෙඳ සංකීර්ණය ලෙස ඉදිකෙරුණු “One Galle Face Tower”සුපිරි වෙළෙද සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
ලංකාවට දූවිලි වලාවේ බලපෑම ලබන බදාදා වන විට වැඩි වෙයි
ඉන්දියාවේ සිට හමා එන දූවිලි වලාවේ බලපෑමේ යම් අඩුවීමක් ලංකාවට සිදුවූවද, මේ මස 13 වැනිදා වෙද්දී යම් වැඩිවීමක් සිදුවිය හැකි
සනීපාරක්ෂක තුවා ගැන කතා කිරීම හොඳ නැති බව කීම විහිළුවක්
දියණියක් මල්වර වුණාම මුලු පළාතටම කියා උත්සව පවත්වන අය සනීපාරක්ෂක තුවා ගැන කතා කිරීම හොඳ නැති බව කීම විහිළුවක් බව
ජූලම්පිටියේ අමරේට මරණ දණ්ඩනය
වසර හතකට පෙර කටුවන හැඩිවත්ත පින්නමණ්ඩියේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්විමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම හා
බුල්බුල් චණ්ඩ වෙයි – කාලගුණෙන් අනතුරු ඇඟවීම්
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුල්බුල්” සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් පවතින නිසා ලබන 11 වනදා දක්වා මුහුදු
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ …
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Read More »
සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්
අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහමා පැමිණිල්ලක් යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected] …
රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය
මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකාය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් …
ජනප්‍රිය ලිපි
-
හිටපු විගණකාධිපති ගෙන් අනතුරු ඇඟවීමක්
-
අපේ කරමතින් ගිහින් ඒගොල්ලන්ට බඩ පිණුම් ගහන්න දෙන්න බෑ
-
හාස්කම් පිරි ගලේ දේවාලය (වීඩියෝ)
-
අනාරක්ෂිතව සිදුවන විෂ ශරීර ගතවීම් වළක්වා ගනිමු - වස විෂෙන් තොර දෙරණක් බිහිකරමු
-
21 හැවිරිදි කොලු ගැටයා නොවන්නට වසන්තය යනවා සත්තයි
-
බොදු උරුමයක අභිමානය යළි පිබිදෙන ඓතිහාසික කූරගල පුදබිම
-
අපායේ බාර් එක කියන්නේ හරිම බය හිතෙන තැනක්
-
වටාපතින් දිවි රකින ගලතර ගැමියෝ
-
ටයිටන් ව්‍යසනකාරී ලෙස පිපිරී ගිය බව හෙළි වේ
-
කොවිඩ්වලට වඩා අතිශය භායනක ප්‍රතිකාර නොමැති ''නිපා'' | සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්!