ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්
සියලු ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට අද මැතිවරණ කොමිසමට පැමිණෙන්නැයි කැඳවීමක් කර තිබේ. මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට, දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට
ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ කටවුට්, බැනර්, පෝස්ටර් ඉවත් නොකරන්නන්ට වැඩ වරදි
ජනාධිපතිවරණයට අදාල ප්‍රචාරක කටයුතු ඊයේ (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විමත් සමග ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ කටවුට්, බැනර්, පෝස්ටර් ඉවත් කිරීමට අද මධ්‍යහන
මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව හෙට(15) සියලු පාසල් වැසේ
ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව දිවයිනේ සියලු පාසල් හෙට වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන
නිහඬ කාල සීමාව තුළ සමාජ ජාල ප්‍රචාරක කටයුතු නතර කිරීමට ඉල්ලීමක්
ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් අනතුරුව එළඹෙන නිහඬ කාල සීමාව තුළ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරමින් සිදුවන ප්‍රචාරක
1, 2, 3 යොදා ඡන්දය ලකුණු කිරීම
නොවැම්බර් 16 වෙනිදා ඡන්ද පොළට යන ඔබ ඡන්දය ලකුණු කිරීමේදී ඡන්දය දීමට අපේක්ෂා කරන අපේක්ෂකයාගේ නම සහ සලකුණ සඳහන් තීරුව
නිහඬ මැතිවරණ කාලය තුළ ප්‍රචාරණ කටයුතු කරන්නවුන්ට නඩු
ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ 70 වන වගන්තියේ ප්‍රතිපාදන අනුව ජනාධිපති මැතිවරණයට අදාල සියලු ප්‍රචාරණ කටයුතු අද (13) මධ්‍යම රාත්‍රීයේ
මොටර් රථයක් කරණම් ගසයි
හැටන් සිට අකුරණ දක්වා අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලිමෙන් අනතුර සිදු වි ඇති බව
පෙර පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනවා
සෑම පෙරපාසල් ගුරුතුමියකටම, සහාය පාලිකාවකටම තම රජය යටතේ වැටුප් ගෙවමින්, දූ දරුවන්ට දිවා ආහාරයද ලබා දෙමින් මේ රටේ පෙරපාසල් අධ්‍යාපනය
2019 ජනපතිවරණය අවසන් රැලි අද
ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අදින් අවසන්ය. අදින් පසු එළැඹෙන නිහඬ කාලසීමාව තුළ ප්‍රචාරක කටයුතු නීති විරෝධී බැවින් එවැනි කටයුතු සිදු
ගෝඨාට කොටගල දි උණුසුම් පිලිගැනිමක්
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරිමේ රැලියක් හැටන් කොටගල ප්‍රාදේශිය සභා ක්‍රිඩාංගණයේදි පැවැත්විණ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ …
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Read More »
සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්
අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහමා පැමිණිල්ලක් යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected] …
රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය
මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකාය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් …
ජනප්‍රිය ලිපි
-
හිටපු විගණකාධිපති ගෙන් අනතුරු ඇඟවීමක්
-
අපේ කරමතින් ගිහින් ඒගොල්ලන්ට බඩ පිණුම් ගහන්න දෙන්න බෑ
-
හාස්කම් පිරි ගලේ දේවාලය (වීඩියෝ)
-
අනාරක්ෂිතව සිදුවන විෂ ශරීර ගතවීම් වළක්වා ගනිමු - වස විෂෙන් තොර දෙරණක් බිහිකරමු
-
21 හැවිරිදි කොලු ගැටයා නොවන්නට වසන්තය යනවා සත්තයි
-
බොදු උරුමයක අභිමානය යළි පිබිදෙන ඓතිහාසික කූරගල පුදබිම
-
අපායේ බාර් එක කියන්නේ හරිම බය හිතෙන තැනක්
-
වටාපතින් දිවි රකින ගලතර ගැමියෝ
-
ටයිටන් ව්‍යසනකාරී ලෙස පිපිරී ගිය බව හෙළි වේ
-
කොවිඩ්වලට වඩා අතිශය භායනක ප්‍රතිකාර නොමැති ''නිපා'' | සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්!