ජනපතිට පොලිස් උත්තමාචාර
විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉටුකළ මෙහෙවර ඇගැයීමට ලක් කරමින් උපහාර පිළිගැන්වීම අද
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ නිවේදනයක් නිකුත් කරයි
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර, රට පුරා ප්‍රජාතන්ත්‍රවාදී, නීතිගරුක සහ සාමකාමී පරිසරයක් නිර්මාණය කිරීමට
ඡන්ද මධ්‍යස්ථානවල අවසන් පෙරහුරුව අද සවස
ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරිමේ කටයුතු හෙට සවස 05 න් පසුව ආරම්භ කෙරෙන අතර තැපැල් ඡන්ද ගණන් කිරීම සදහා මධ්‍යස්ථාන 371
ලොව බලවතුන් 100 අතරට ශ්‍රී ලාංකික කාන්තාවක්
ලෝකයේ වඩාත් බලගතු පුද්ගලයන් සියදෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් නම් වී ඇත. බෙන්තොට හබුරුගල ප්‍රදේශයේ දී 1990 වසරේ දී උපත
පළමු ඡන්ද ප්‍රතිඵලය හෙට මධ්‍යම රාත්‍රී 12ට පෙර
ජනාධිපතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය හෙට (16) මධ්‍යම රාත්‍රී 12ට පමණ නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා
ව්‍යාජ ෆේස්බුක් ගිණුම් බිලියන 5. 4 ක් මෙම වසරේදී ඉවතට
ෆේස්බුක් සමාගම විසින් ව්‍යාජ තොරතුරු හුවමාරු කළ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් බිලියන 5. 4 ක් මෙම වසරේදී ඉවත් කිරීමට කටයුතු කළ
පැයක් තුළදී ප්‍රකාශ කළ හැකි ඡන්ද සංඛ්‍යාව 200යි
ඡන්ද පත්‍රිකාව දිගු වීම නිසා පැයක් තුළදී ප්‍රකාශ කළ හැකි ඡන්ද සංඛ්‍යාව 200 ක් පමණ වන බව මැතිවරණ නිරීක්ෂණ සංගම්
නිවුන් දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනපතිගෙන් මුදල් පරිත්‍යාග
නිවුන් දරුවන් සිටින පවුල් 69ක් වෙනුවෙන් මුදල් පරිත්‍යාග පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනාධිපති මන්දිරයේ දී සිදු විය. නිවුන්
මී පැණි වල ගුණාත්මක බව තීරණය කිරීම සඳහා පරීක්ෂණ මෙවලමක්
කාර්මික තාක්ෂණ ආයතනයේ පර්යේෂණ විද්‍යාඥයකු වන ආචාර්ය චන්දිම විජේසිරිවර්ධන මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් මීපැණිවල ගුණාත්මක බව පහසුවෙන් තීරණය කරගැනීමට
කිරිබත්ගොඩ නගරයේදී පැවැති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තිස්වන ඉල්මහ විරු සමරුව
1987-89 අරගලයේ දිවි පිදු විරුවන් සමරන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තිස්වන ඉල්මහ විරු සමරුව නොවැම්බර් 13වන දින කිරිබත්ගොඩ නගරයේදී පැවැත්විණි. පෙරටුගාමී
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ …
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Read More »
සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්
අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහමා පැමිණිල්ලක් යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected] …
රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය
මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකාය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් …
ජනප්‍රිය ලිපි
-
හිටපු විගණකාධිපති ගෙන් අනතුරු ඇඟවීමක්
-
අපේ කරමතින් ගිහින් ඒගොල්ලන්ට බඩ පිණුම් ගහන්න දෙන්න බෑ
-
හාස්කම් පිරි ගලේ දේවාලය (වීඩියෝ)
-
අනාරක්ෂිතව සිදුවන විෂ ශරීර ගතවීම් වළක්වා ගනිමු - වස විෂෙන් තොර දෙරණක් බිහිකරමු
-
21 හැවිරිදි කොලු ගැටයා නොවන්නට වසන්තය යනවා සත්තයි
-
බොදු උරුමයක අභිමානය යළි පිබිදෙන ඓතිහාසික කූරගල පුදබිම
-
අපායේ බාර් එක කියන්නේ හරිම බය හිතෙන තැනක්
-
වටාපතින් දිවි රකින ගලතර ගැමියෝ
-
ටයිටන් ව්‍යසනකාරී ලෙස පිපිරී ගිය බව හෙළි වේ
-
කොවිඩ්වලට වඩා අතිශය භායනක ප්‍රතිකාර නොමැති ''නිපා'' | සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්!